china-thaiwan

තායිවානය සම්බන්ධයෙන් චීනයේ ක්‍රියාමාර්ග උචිත හා නීත්‍යානුකූල බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී බංග්ලාදේශයේ සංචාරයක් අතරතුර මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔහු එහිදී පෙන්වා දී ඇත්තේ තායිවානය, ඇමරිකාවේ කොටසක් නොව එය, චීනයේ ප්‍රදේශයක් බවයි.

Similar Posts