china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් හඳුනාගන්නා ප්‍රදේශ එකවර වසා දැමීම හා අධික වර්ෂාවෙන් වගා හානිවීම හමුවේ එළවළු සැපයුමට බලපෑම් එල්ලවීම මධ්‍යයේ හදිසි අවස්ථාවක් එළඹුනහොත් ඊට මුහුණ දීම සඳහා මෙලෙස පෙර සුදානම් වන්නැයි සිය රටවැසියන්ට රජය දැනුම් දී ඇත.

වෙළඳ අමාත්‍යංශයේ හදිසි දැනුම්දීමත් සමග චීන වැසියන් බියට පත්ව ඇත.

මිල ඉහළ දැමීමක් සිදුනොකර ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සපයන ලෙස චීනයේ වෙළඳ අමාත්‍යංශය සැපයුම්කරැවන්ට දැනුම් දී තිබේ.

Similar Posts