ජපාන සමුද්‍රී ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘IKAZUCHI (DD-107)’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.

කොළඹ වරායට සේන්දු වු ‘IKAZUCHI (DD-107)’ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගත්තේය.

මෙම ජපාන යුද නෞකාව දිගින් මීටර් 150.5 ක් වන අතර නැව්මුළුව 207ක ගෙන් සමත්විත වේ.

Similar Posts