Similar Posts
ඔමික්‍රෝන් කොවිඩ් 19 ප්‍රභේදය නිසා රාජ්‍යයන් රැසක නව නීති පනවයි
දකුණු අප්‍රිකානු විද්‍යාඥයන් විසින් ප්‍රථමයෙන්ම හඳුනාගනු ලැබූ B.1.1.529 හෙවත් ඔමික්‍රෝන් කොවිඩ් 19 ප්‍රභේදය ඇතුළු වීම වැළැක්වීම පිණිස මේවන විට රාජ්‍යයන් රැසක් සිය රටවල් තුළට ඇතුළුවන පිරිස් පිළිබඳ නව නීති පනවා තිබෙනවා. ඒ අනුව දකුණු දිග අප්‍රිකානු රටවල්වලින් පැමිණෙන පුද්ගලයින්ට බොහෝ රාජ්‍යයන් සිය රටවල් තුළට ඇතුළු වීමට ඉඩ ලබා දෙන්නේ නැහැ. මෙලෙස දකුණු අප්‍රිකානු රටවල්වලට ප්‍රථමයෙන්ම…
ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40000කගේ සබඳතා විසන්ධි කෙරේ
මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කගේ ජල සබඳතා විසන්ධි කිරීමට කටයුතු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. බිල්පත් නොගෙවූ පිරිස අතර මැති ඇමතිවරුන්,රාජ්‍ය ආයතන,ව්‍යාපාරික ස්ථාන හා ගෘහස්ථ පාරිභෝගිකයින්ගෙන් රජයට අයවිය යුතු මුදල රුපියල් මිලියන 1600ක් වන අතර බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින්ගෙන් 15000 කට එරෙහිව නඩු පැවරීමට ද ජල සම්පාදන මණ්ඩලය අපේක්ෂා කරයි….
දෙල්කඳ ගිනි ගනියි
හයිලෙවල් මාර්ගයේ දෙල්කඳ හන්දිය සහ විජේරාම හන්දිය අතර පිහිටි අටේ කණුව මංසන්ධියේ පිහිටා තිබෙන පෞද්ගලික රූපවාහිනි නාලිකාවකට අයත් මැදිරි සංකීර්ණයක පැවැත්වීමට නියමිත වැඩසටහනකට අවශ්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය උපකරණ සහ ශබ්ද විකාශන යන්ත්‍ර මෙන්ම ආලෝකකරණය සඳහා යොදාගන්නා විදුලි පහන් රැගත් ලොරි රථයක් ආයතනය ඉදිරිපිට නවතා තිබියදි දෙල්කඳ හන්දිය දෙස සිට මහරගම දෙසට පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයක්…
ජනාධීපතිවරයා ජාතිය අමතමින් සිදු කල සම්පූර්ණ කතාව
‘‘අද මා ඔබ අමතන්නේ කොරෝනා වෛරසය හෙවත් COVID-19 වෛරසය සම්බන්ධයෙන් අප ගෙන ඇති පියවර සහ වර්තමාන තත්වය ගැන ඔබ දැනුවත් කිරීමටයි. මේ වසරේ ජනවාරී මාසයේදී කොරෝනා වෛරසය පිළිබඳව ලෝක අවධානය යොමුවෙද්දී චීනයේ වූහාන් ප්‍රදේශයේ ඉගෙනුම ලබමින් සිටි ශ්‍රී ලාංකික සිසුන් 34 දෙනෙක් ලංකාවට ගෙන්වා ගැනීමට මා තීරණය කළා. ඒ වන විට කිසිදු කොරෝනා වෛරස් ආසාදිතයෙකු…
‘අභීත ගිනිසිළුව’ චේ ගුවේරා අත්අඩංගුවට ගත් ජෙනරල් ගැරී මරුට
බොලිවියාවේ බටහිර ප්‍රදේශයේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කල ජෙනරල් ගැරී ප්‍රාඩෝ 1967 දී විප්ලවවාදී අර්නස්ට් චේ ගුවෙරා අල්ලාගනු ලැබුවේ ඇමරිකාවේ පුහුණුව ලැබු රේන්ජර් කන්ඩායමක සහයෝගයෙනි. චේ ගුවේරාගේ 120ක් පමණ වූ ගරිල්ලා කණ්ඩායමට සැඟවී සිට පහරදී බොලිවියානු හමුදා රෙජීමය ආරක්ෂා කිරීම නිසා ජෙනරල් ප්‍රාඩෝ ජාතික වීරයෙකු බවට පත්කෙරිණි. එහිදී අත්අඩංගුවට ගත් චේ “බොලිවියාවේ ලා හිගේරා” නම්…
ජනාධිපතිවරණයක් ගැන ඉඟියක්
ලබන වසරේ දී ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත බව ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසයි.ඔහු පැවසුවේ මේ වසරේ දී කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙන බවය. බදුල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මෙම අදහස් පළ කළේය. “මේ අවුරුද්දේ මැතිවරණ නෑ. 2024 තමා මැතිවරණ වර්ෂය. අපිට තේරෙනවා, අපිට දැනෙනවා 2024 එන්නේ පළමු…