Similar Posts
දැඩි උණුසුම් කාලගුණය හමුවේ මාතරදී පුද්ගලයෙකු මිය යයි
අකුරැස්ස, දීගල දානමය පිංකමකට සභාගී වී පැමිණෙමින් සිටි පුද්ලයෙකු පෝරඹදී යතුරුපැදියේ හුළං බැස ඇති නිසා යතුරුපැදිය තල්ලු කරමින් අකුරැස්ස නගරය දෙසට පැමිණෙද්දී රස්නයත් මහන්සියත් හේතුවෙන් ඇද වැටී මිය ගොස් ඇති බව මරණකරුගේ බිරිඳ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ, 72 හැවිරිදි ව්‍යාපාරික සිව්දරු පියෙකි. මාතර මූලික රෝහලේ සිදුකළ ප්‍රශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු හෘදයේ සෛල මිය යාමකින් සිදුවූ…
කඩිනමින් බුස්ටර් එන්නත ලබා ගන්නැයි දැනුම් දෙයි
කොරෝනා මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන මාස 03 ක් ගතවී ඇත්නම් කඩනමින් බූස්ටර් මාත්‍රාව ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට යළි දැනුම් දෙනවා. බූස්ටර් මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් මාත්‍රා තොග මේවනවිටත් දිවයිනට රැගෙවිත් ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන වැඩිදුරටත් සඳහන් කළේ. මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ බූස්ටර් මාත්‍රාව…
අයවැය 2/3න් සම්මතයි
2022 වසර සඳහා අයවැය ලේඛනය දෙවන වර කියවීම වැඩි ඡන්ද 93කි සම්මත වෙයි. එහිදී පක්ෂව ඡන්ද 153 ක් සහ විපක්ෂව ඡන්ද 60ක් ලැබී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුවේ පක්ෂ, අයවැය දෙවැනිවර කියැවීමට පක්ෂව ජන්දය භාවිත කළ අතර, සමඟි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය ඇතුළු විපක්ෂයේ පාර්ශ්ව අයවැය දෙවැනිවර කියැවීමට…
ජාතික සම්පත් ගොඩනගන්න ජාතික විපත් විකුණමු
තවත් තොරතුරු ලංකා ධීවර සංස්ථාව පිලිබඳ කෝප් කමිටු විමර්ශනයේ දී හෙළි වී ය. එම ආයතනය ලාභ ලබන්නේ සහ පවත්වාගෙන යන්නේ රජයේ රෝහල්, හමුදා , පොලීසි ඇතුළු රජයේ ආයතනවලට මාළු සැපයීමේ ඒකාධිකාරය ලබා දී ඇති නිසා ය. මාළු දෙන්නේ වෙළෙඳපොළෙන් මිල දී ගෙන ය. වෙළෙඳපොළෙන් මාළු අරන් දෙන්න රාජ්‍ය ආයතනයක් නඩත්තු කරන්නේ මොන මගුලකට ද කියා…