Similar Posts
කොරෝනා ආසාදිතයින් නැවත දහසේ සීමාව ඉක්මවයි
දෛනික කොරෝනා ආසාදිතයින් වාර්තාව අනුව ඊයේ (30) දිගු කලකට පසු දහසේ සීමාව ඉක්මවා 1056 ආසාදිතයින් වාර්තාවිය. මෙම ප්‍රතිඵලය ලැබුනේ පීසීආර් හා ඇන්ටිජන් පරීක්ෂණ 12536 කිනි. මරණ සංඛ්‍යා විශාල වැඩිවීමක් නැත. ලොව පුරා කොරෝනා ඔමික්‍රොන් ප්‍රභේදය පැතිරයාම නිසා වෙනදාට වඩා අසාමාන්‍ය ලෙස ආසාදිතයින්ගේ අගය ඉහළ ගොස් තිබේ.
දාච්චහල්මිල්ලෑව සිට ගනේවල්පොල දක්වා දිවෙන මාර්ගය විනාශයට
ගලෙන්බිදුණුවැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දාච්චහල්මිල්ලෑව සිට ගනේවල්පොල දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර් හැටක පමණ ප්‍රමාණයක් මුළු මනින්ම විනාශවි පාගමනින්වත් යෑමට නොහැකි තත්වයකට පත්වි ඇති බව එම මාර් ගය භාවිතා කරන ගොවි ජනතාව පෙන්වා දෙති. පසුගිය ආණ්ඩුව ඇතුළු ආණ්ඩු කිහිපයක්ම මාර් ගය කාපට් අතුරා සංවර්ධනය කර දෙන බවට අවස්ථා කිහිපයකදීම පොරොන්දුවි මුල්ගල් තබා ඇතත් එම මුල්ගල් මුල්…
කොරෝනා වැළදී සුවවන පහකින් එක් අයෙකුට මානසික රෝග සෑදෙන බව කියන අධ්‍යයනය
Covid19 වැළඳී ඇති පුද්ගලයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර මාස තුනක් ඇතුළත කාංසාව, මානසික අවපීඩනය හෝ නින්ද නොයාම වැනි මානසික ආබාධයක් මතුවිය හැකි බවට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සහ එන්අයිඑච්ආර් ඔක්ස්ෆර්ඩ් සෞඛ්‍ය ජෛව වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයන් විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ. මෙම ප්‍රවණතාවය කොරෝනා වැළඳෙන්නට පෙර මානසික සෞඛ්‍ය…
කොවිඞ් 19 පොකුරු ක්‍රියාත්මක විම අවම මට්ටමක
කොවිඞ් 19 පොකුරු වශයෙන් ක්‍රියාත්මක විම දැන් අවම මට්ටමක තිබෙන බවත් මේ වන විට තවම ක්‍රියාත්මකව පවතින්නේ වැලිසර නාවික හමුදා කඳවුරේ පොකුර බව වෛද්‍ය සුගත් සමරවීර මහතා කියයි. මීට පෙර හඳුනාගත් පොකුරු රැසක්ම මේ වන විට අක්‍රිය වි ඇතැයිද ඉන් රෝග ව්‍යාප්තිය පාලනය වි ඇතැයිද ඔහු සඳහන් කරයි. මීට පෙර වාර්තා වු කොවිඞ් 19 වෛරසය…
ආදරය නිතැතින්ම වෛරයෙන් ‘ඇවිලෙනසුලුයි’ – අජිත් පැරකුම්
චින්තන ධර්මදාසගේ ඇවිලෙනසුලුයි චිත්‍රපටය යථාර්ථවාදී සම්ප්‍රදායට අයත් වන චිත්‍රපටයක් නොවන නිසා එය රසවිඳීමේදී යථාර්ථවාදී මිනුම්දඬු භාවිතා කිරීම තේරුමක් නැත. එහෙත් කිසිදු කලා කෘතියක් යථාර්ථයෙන් පරිබාහිර වන්නේ නැත. පරිකල්පනය යථාර්ථයේ ම දිගුවකි. කලා කෘතියක් යථාර්ථවාදී හෝ එසේ නොවන්නේ හුදෙක් ම යථාර්ථය ප්‍රතිනිර්මාණය කරන ශෛලිය අනුව පමණි. කලා කෘතියක් කුමන ආකෘතියකට අයත් ද, ඒ පසුබිමේ තිබෙන කතිකාවන්…