එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (12) හෝ සිකුරාදා (13) නව අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව ඒ අනුව වාර්තා වේ.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.
Similar Posts
IMF රැස්වීමක් අද වොෂිංටන්හිදී
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)සාමාජිකයින් සහභාගීවන රැස්වීමක් අද (10)වොෂිංටන්හිදී ආරම්භ වෙයි. ලබන 16 වැනිදා දක්වා පැවැත්වෙන එම රැස්වීම සඳහා මෙරට නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සහභාගිවීමට නියමිතයි. මෙම රැස්වීමේදී මෙරට ඉදිරි වැඩසටහන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
චීන්නූ මෙරට ව්‍යාපෘති හකුලා ගෙන මාලදිවයිනට යයි
චීන සමාගමක් මගින් උතුරේ දූපත් තුනක ක්‍රියාත්මක කිරිමට සුදානම් වූ විදුලිය ව්‍යාපෘතිය අත්හිටුවීමට තීරණය කර ඇතැයි චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ. තුන්වන පාර්ශවයක් විසින් ආරක්ෂාව සම්බන්ධයෙන් මතුකළ කරුණු හේතුවෙන් ‘සයිනෝ සෝර් හයිබ්‍රිඩ් ටෙක්නොලජි’ නම් චීන සමාගම මේ ව්‍යාපෘතිය අත්හිටුවා ඇති බව එහි සඳහන් වේ. ශ්‍රි ලංකාවේ ව්‍යාපෘති තුන අත්හැර දැමු චීන සමාගම…
බන්දුලට කොරෝනා
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත. ඔහු තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් මේ බව සදහන් කරමින් ඉල්ලා ඇත්තේ ආසන්න කාලය තුළ තමන් සමග සමීපව කටයුතු කළ සියලු දෙනාම නිරෝධායනයට ලක්වන ලෙසයි. ඊයේ පෙරවරුවේ ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායටද ගුණවර්ධන මහතා එක්ව සිටියේය.
කුදලගෙන යෑම අශීෂ්ටයි
නිරෝධායන නීති කඩ කිරීම මත විශේෂයෙන්ම මුහුණු ආවරණ නොපැලදීම මත පුද්ගලයින් කුදලගෙන යෑම වැරදි බව හිටපු මානව හිමිකම් කොමසාරිස් මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පෙන්වා දෙයි. ප්රජාතන්ත්රවාදී රටක ජනතාවට නිදහසේ සැරිසැරීමේ (free movement) අයිතියක් තිබෙන බව පෙන්වා දෙන මහානාමහේවා මහතා නිරෝධායන නීති කඩන්නන් දැනුවත් කොට අවම පොලිස් බලය යොදා රැගෙන යාම නිවැරදි ක්‍රමවේදය බවද පෙන්වා දෙයි….
සිසුන්ට ලන්ච් ෂීට් කැවූ විදුහල්පතිට මාරුවක්
පාසල් සිසුන් පිරිසක් සිය දිවා ආහාරය පොලීතින්වල ඔතාගෙන පැමිණි බවට චෝදනා කරමින් ඔවුන්ට එම පොලීතින් කන ලෙස බලකළ බව පැවසෙන රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පොළ කලාපයට මාරු කර යවා තිබේ. අද (23) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය. පාසල් සිසුන්ට දිවා ආහාරය ඔතන ලද ලන්ච් ෂීට්…
උගතුන්ට, විද්වතුන්ට නරක කල දසාවක්
රට තුළ ඇති වෙමින් පවතින අහිතකර තත්වය මේ රටේ උගතුන්ට, විද්වතුන්ට ද ඉක්මන් නරක කල දසාවක් නිර්මාණය කරමින් පවතින බව ද කරු ජයසුරිය අනතුරු අඟවා සිටියේය. එම කාරණය පැහැදිලි කරමින් ඔහු මෙසේ සඳහන් කළේය. ”ඒ සදහා දැක්විය හැකි ආසන්නතම උදාහරණයක් වන්නේ කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරයෙක් වන ලක්කුමාර් ප්‍රනාන්දු මහතා ඔහු කටයුතු කරමින් සිටි ජාතික ඹෟෂධ නියාමන…