එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (12) හෝ සිකුරාදා (13) නව අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව ඒ අනුව වාර්තා වේ.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.
Similar Posts
ජල ගැලුම් නිම්න වනෝද්‍යානයේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසා බලයි
වනජීවී නිලධාරින් හා පිරිසක් අතර ඉකුත් (25) දා හෝ ඊට ආසන්න දිනයක දී ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ වේරෝඩයාය ප්‍රදේශයේ දී සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් ලබන 2021 පෙබරවාරි 11 දා වැඩි දුර කරුණු වාර්තා කරන්නැයි පොලොන්නරුව මහේශ්‍රාත් දේවිකා සී ජයවර්ධන මැතිනිය වනජීවී නිලධාරින්ට ඊයේ (30) දා නියෝග කළා ය. ඊට අමතරව ඉදිරි විමර්ශන සඳහා එම…
ලෝකයේ දිගම වදහිංසා නඩුව ලංකාවෙන්
දශක දෙකක් තිස්සේ නොවිසදුනු බරපතල අපරාධයක් සම්බන්ධව ඒකාබද්ධ නිවේනදයක් හොංකොං හි පිහිටි ආසියානු මානව හිමිකම් කොමිසම හා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය එක්ව නිකුත් කර තිබේ. ඒ 2000 වසරේ ජුනි 16 වන දින පයාගල පොලීසිය විසින් ලසන්ත ජගත් කුමාර නැමැත්තාට වදහිංසා කිරීම, පසුව ඔහු බන්ධනාගාරය තුළ දී ඔහු මිය යාම සම්බන්ධව සිද්ධිය සම්බන්ධවයි. මෙම…
පාරිභෝගික අධිකාරිය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ඉහළ දැමීමට අවසර ඉල්ලයි
ආහාර හා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළ නොදමන්නැයි ජීවන වියදම් කමිටුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දී තිබේ. වෙළෙඳ අමාත්‍ය, අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජීවන වියදම් කමිටුව රැස්වූ අවස්ථාවේදි එම තීරණය ගත් බවයි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් ඉහළ නැංවීමට අවසර දෙන්නැයි, පාරිභෝගික කටයුතු අධිකාරිය එහිදී ඉල්ලීමක් කර තිබිණ. එහෙත්,…
පාසල් වල සිදු කිරීමට යන නව ප්‍රතිසංස්කරණය
පාසල් ආපනශාලාවල පැණි බීම හා පාන් පිටි ආහාර තහනම් කර සහල් පිටි ආහාර භාවිතය ඉහළ නැංවීමට වැඩපිළිවෙළක් සැකසීමට කමිටුවක් පත් කර තිබෙනවා. මේ සදහා සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්ම අමාත්‍යාංශවල නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් පැවසුවා. මෙම වැඩපිළිවෙළ රජයේ කාර්යාලවල ඇති ආපනශාලා දක්වා ද පුළුල් කිරීමට සලසුම් කර තිබෙනවා.
සංගක්කාරගේ වාර්තාව කුසල් බිඳ දමයි
සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී කුසල් මෙන්ඩිස් අද වාර්තා පොත් අතරට එක්වූවා. ඒ මෙතෙක් ටෙස්ට් ඉනිමකදී ශ්‍රී ලංකා පිතිකරුවෙකු වාර්තා කළ වැඩිම හයේ පහරවල් සංඛ්‍යාව වාර්තා කිරීමට ඔහු සමත්වීමත් සමගයි. මිට පෙර කුමාර් සංගක්කාර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවා. බංග්ලාදේශයට එරෙහිව 2014 වසරේ දී පැවති ටෙස්ට් තරගයේදී කුමාර් සංගක්කාර හයේ පහරවල් 08ක්…
නුවරඑළිය කොවිඩ් ආසාදිතයන් 3010ක්
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 20වන දින සවස් වන විට අලුතින් කොවිඩ් ආසාදිතයන් 61 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදියන් තුන්දාහාස ඉක්මවා ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛළු වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, හගුරන්කෙත,කොටගල, කොත්මලේ, මස්කෙළිය, නුවරඑළිය, රාගල, වලපනේ, යන සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන්…