Similar Posts
වසරේ දෙවන චන්ද්‍රග්‍රහණය හෙට
මේ වසරේ දෙවන චන්ද්‍රග්‍රහණය හෙට (05) දිනයේදී දැකගත හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළා. එය ඡායා චන්ද්‍රග්‍රහණයක්. මෙරට වේලාවෙන් රාත්‍රී 11.15 ට චන්ද්‍රයා පෘතුවියේ උප ඡායාවට ඇතුලුවීමත් සමග චන්ද්‍රග්‍රහණය ආරම්භ වනවා. ලබන සෙනසුරාදා අලුයම 2.34 ට චන්ද්‍රග්‍රහණය අවසන් වන බවයි…
පාර්ලිමේන්තුවේ පිල්මාරුවක්?
කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් මේ වන විට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අතර සාකච්ඡා ආරම්භ වී ඇති බව වාර්තා වෙයි. ඒ අනුව කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය හෙට (19) දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර එහිදී පිල්මාරුවක් සිදුවිය හැකි බවයි දේශපාලන අරංචි මාර්ග සඳහන් කරන්නේ. එම විශ්වාසභංග යෝජනාව හෙට දිනයේ දී විවාදයට ගැනීමට නියමිතයි.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ෆයිසර්වලින් තෙවැනි මාත්‍රාවක්
රට විවෘත කිරීමේදී සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකක් ලබා දුන් වයස අවුරුදු 60ට වැඩි පිරිසට ෆයිසර් එන්නතින් තුන් වැනි මාත්‍රාවක් ලබාදීමට ප්‍රමුඛතාව දෙන්නැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී. වයස අවුරුදු 60 ඉක්මවූවන්ට සයිනොෆාම් එන්නතින් ලැබෙන ප්‍රතිශක්තිකරණය අඩු බැවින් මෙම ඉල්ලීම කරන්නේ යැයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පැවැසීය. සයිනොෆාම් එන්නත ලබාදුන් අවුරුදු…
New Diamond නෞකාවේ ගින්න පැතිරීම පාලනය කරයි
New Diamond නෞකාවේ ගින්න පැතිරීම පාලනය කර ඇතැයි නාවික හමුදාව පවසයි. ඉන්දිය වෙරළාරක්ෂක බලකාය මේ බව තහවුරු කරමින් සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කර තිබේ. ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය සඳහන් කළේ MV New Diamond නම් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න සාර්ථකව මැඩපැවැත්වීමට හැකිවූ බවයි. ගින්න මැඩ පැවැත්වීම සඳහා ජාත්‍යන්තරයේ සහය ද හිමිව තිබේ….
ඡන්ද හිමි නාමලේඛනය ගැන දැනුම්දීමක්
2021 ඡන්ද හිමි නාමලේඛනයේ නම ඇතුළත්ව නොමැති නම් හෝ ලිපිනය වෙනස් කිරීමට අවශ්‍ය නම් පමණක් ප්‍රදේශ භාර ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 2022 ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කිරීම හෝ අදාල සංශෝධන සිදුකිරීම ග්‍රාම නිලධාරීවරයා සම්බන්ධ කර ගැනීමෙන් සිදුකළ හැකි බව මැතිවරණ කොමිසම පැවසුවේය. කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් 2022…
74 වන අභිමාවත් නිදහස් දිනය අදයි
74 වන අභිමානවත් නිදහස් දිනය අදට (04) යෙදී තිබේ. මෙවර එහි තේමාව ”අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක්” යන්නයි. මෙවර ජාතික නිදහස් දිනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්රයේදී පැවැත්වේ. කොවිඩ් ව්‍යාප්තිය හමුවේ පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගත වෙමින් ජාතියේ අභිමානය සහ ශ්‍රී විභූතිය විදහා දක්වන පරිදි සැමරුම් උත්සවය සැලසුම් කර ඇතැයි ආරක්ෂක ලේකම්…