death

පානදුර , බණ්ඩාරණායක මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු ඇද වැටී ඊයේ (12) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ පස්වරු 2.00 ට පමණ අදාළ පුද්ගලයා ඇද වැටී මිය ගොස් ඇති අතර ඔහු පානදුර, තන්තිරිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට අනාවරණය කරගෙන තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ 63 හැවරිදි පුද්ගලයෙක් ය.

Similar Posts