Similar Posts
මාධ්‍යවේදිනී සෞම්‍යා, ඝාතකයන්ට දඬුවම්
මාධ්‍යවේදිනී සෞම්‍යා විශ්වනාදන 2008 වර්ෂයේ දී ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුවන් වූ හතර දෙනකුට ඉන්දියාවේ දිල්ලි අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය. එම ඝාතනයේ පස්වැනි වරදකරුට වසර 03ක සිරදඬුවමක් නියම කර තිබේ. මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූයේ රවී කපූර්, අමිත් ශුක්ලා, බල්ජීත් මලික් සහ අජේ කුමාර් යන සිව්දෙනාටය. අජේ සෙති හට වසර තුනක සිරදඬුවම…
අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 21 දක්වා ඉහළට
අධික වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය නිකුත්කළ නිවේදනයට අනුව විවිධ අනතුරු හේතුවෙන් දෙනෙකු තුවාල ලබා ඇතැයි පුද්ගලයින් සංඛ්‍යාව 5කි. මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක පුද්ගලයින් 172,132 ක් තවදුටත් පීඩාවට පත්ව සිටිති. බරගමුව, බස්නාහිර පළාත්වලත් ගාල්ල , මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල…
ඉන්දියාවට කොරෝනා සුනාමියක්
කොරෝනා දෙවැනි රැල්ල හේතුවෙන් ඉන්දියාව දැඩි අර්බුදයකට මුහුණ දී සිටී. විචාරකයින් පවසන්නේ ඉන්දියාව “කොරෝනා සුනාමියකට” මුහුණදෙමින් සිටින බවය. එරට සෞඛ්‍ය සේවා සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා බිඳ වැටීමට ආසන්න බව එරට මාධ්‍ය වාර්තා කරයි. අසරණ රෝගීන් ඔක්ෂිජන් සහ වෙනත් ඖෂධ සහ ප්‍රතිකාර නොමැතිව මියයන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබේ. දෛනික මරණ ගණන ඉහළ…
අධ්‍යාපන බලධාරීන් කරන්නේ නැති අර්බුද ඇති කිරීමක්
‘උසස් පෙළ විභාග ප්‍රතිඵල ප්‍රමාද වීම ඇතුළු නිදහස් අධ්‍යාපනයේ අර්බුදය’ සම්බන්ධයෙන් වූ මාධ්‍ය හමුවක් නිදහස් අධ්‍යාපනය සුරැකීමේ සංවිධානය විසින් පවත්වනු ලැබිණ. මේ එහිදී පළ වූ අදහස්. නිදහස් අධ්‍යාපනය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු බෝසෙත් කළෙහිපතිරණ මහතා; වසර ගණනාවක් තිස්සේ අධ්‍යාපන ක්ෂේත්රයේ පවතින ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. කොරෝනා වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ දහසක් ප්‍රශ්න මැදින් විභාගවලට මුහුණ දුන්…
බිම්මල් වගාව ජය ගත් දිරිය කත
ස්වයං රැකියාවක් ලෙස බිම්මල් වගා මලු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති ජයන්ති සිල්වා මහත්මිය එම ව්‍යාපෘතිය තුලින් තවත් කිප දෙනකුටම රැකියා ලබා දිමටද පියවර ගෙන ඇත. මෙම ව්‍යාපෘතිය පිලිබදව සොයා බැලිමට එහි ගිය අවස්ථාවේදි එම ව්‍යාපෘතිය පිලිබදව අදහස් දැක්වු ජයන්ති සිල්වා මහත්මිය පවසන ලද්දේ ගම සමග පිලිසදර වැඩ සටහන යටතේ සමුර්ධිය හා ගොවි ජන සේවා ආයතනය…
කන්දකාඩු පොකුර සම්බන්ධ සියලු දෙනාගේ පී.සී.ආර්. පරීක්ෂණ පවත්වා අවසන්
කන්දකාඩු පුනරුත්තාපන හා කදවුර සම්බන්ධ සියලු දෙනාගේ පී.සී.ආර්. පරීක්ෂණ පවත්වා අවසන් බවත් එහි ප්‍රතිඵල මේ වන විට නිකුත් කරමින් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. කොරෝනා ආසාධිතයන් හා සම්බන්ධ ප්‍රථම සහ දෙවන සබඳතා පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව අද (15) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් යුද…