Similar Posts
බිරීමෙන් දෙව් ලොව ගිය සුනඛයෙක්!
ජන සම්මතයට අනුව තිරිසන් සතුන්ට වඩා මිනිසුන් ද මිනිසුන්ට වඩා දෙවිවරුන් ද උසස් වෙති. එහෙත්, බුදු දහමට අනුව පන්සිල් රකිමින් දැහැමින් අඹු දරුවන් පෝෂණය කරන ගිහියා ත්‍රිපිටකයේ වැඩිපුරම කියැවෙන හා චාතුර් මහා රාජිකය සහ තාවතිංසය යන දෙව් ලෝ දෙකටම අධිපති ශක්‍ර දේවේන්ද්රයාගේ පවා නමැදුමට ලක් වෙයි. ත්‍රිපිටකයේ සංයුක්ත නිකායට අයත් සක්ක සංයුතයේ එන කතා පුවතකින්…
ශ්‍රී ලංකාවේ ප්‍රථම කොරෝනා වෛරස් රෝගියා IDH රෝහලට
අංගොඩ බෝවන රෝග විද්‍යා ආයතනයට ඇතුළත් කෙරු චීන ජාතික කාන්තාවකට කොරෝනා වෛරසය වැළදී ඇතැයි තහවුරු වී තිබේ. චීනයේ හුබෙයි පළාතෙන් ලංකාවට පැමිණ සිටි ඇය පසුගියදා (25)කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත්වූ අතර ඇය සම්බන්ධයෙන් කළ වෛරස් පරීක්ෂණයෙන් ඇයට වැළඳී ඇත්තේ මාරාන්තික කොරෝනා වෛරස් ආසාදන තත්වය බව තහවුරු කර ගෙන ඇත. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ මොහොතේ…
කුකුළු මස් හා බිත්තර කර්මාන්තය ආශ්රිත ගැටලු කඩිනමින් නිරාකරණයට රජයේ අවධානය
කුකුළු ආහාර නිෂ්පාදනය සඳහා යොදාගත යුතු බඩඉරිඟු ආනයනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. කුකුළු මස් හා බිත්තර කර්මාන්තය විධිමත්ව පවත්වාගෙන යමින් රටේ කුකුළු මස් හා බිත්තර අවශ්‍යතාව අඛණ්ඩව සපුරාලීම හා එම නිෂ්පාදන සාධාරණ…
දික්ඔය ඇල මාර්ගයේ පිරිමි මල සිරුරක්
දික්ඔය ඇල මාර්ගයේ පිරිමි මල සිරුරක් ඇති බවට ලද දැනුම් දිමක් මත එම මල සිරුර පිලිබදව හැටන් පොලිසිය විසින් පරික්ෂන ආරම්භ කර ඇත. දික්ඔය ඇල මාර්ගයේ දික්ඔය තේ කර්මාණ්ත ශාලාව අසල 21වන දින 2.30ට පමන මෙම මල සිරුර එම ප්‍රදේශයේ පුද්ගලයකු විසින් දැක ඇති අතර පසුව ඔහු විසින් මේ පිලිබදව හැටන් පොලිසියට දැනුම් දි ඇත….
බුර්කා – මුහුණු ආවරණ තහනම් කිරිමට කැබිනට් පත්‍රිකාවක්!
ආරක්ෂාවට තර්ජනයක් වන ලෙසින් පොදු ස්ථානවල මුහුණු ආවරණ (බුර්කාව ඇතුළු වෙනත් මුහුණු ආවරණ) තහනම් කිරීමට කැබ්නට් මණ්ඩලය වෙත යොමු කර ඇති බව අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලී සබ්රී මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ අධිකරණ අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය සජකච්ඡාවකට එක්වෙමිනි. පුජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ විසින් පාර්ලිමේන්තුවේදී 27/2 යටතේ කරන ලද ප්‍රකාශයකට පිළිතුරු…
වසර 36ක් පුරා දුටු සිහිනය මෙසී සැබෑ කර ගනියි
2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය වත්මන් ලෝක ශූර ප්‍රංශය සහ ආර්ජන්ටිනාව අතර කටාර්හී ලුසේල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ගියවර ලෝක ශූරයින් වූ ප්‍රංශය මෙවර අනුශූරයින් ලෙස තරගාවලිය නිමකරද්දී මෙසී ප්රමුඛ ආජන්ටිනාව නව ලෝක ශූරයින් ලෙස කිරුළ හිමිකර ගැනීමට සමත් වුණි. තරඟයේ පළමු අර්ධය අවසානයේ ආර්ජන්ටිනාව 2 හා ප්‍රංශය 0 ලෙස ලකුණු පැවැතිණි.ආර්ජනා ක්‍රිඩකයින් වන…