Similar Posts
මේ වෙලාවේ කැපකිරිම් නොකරන කෝටීපතින්
ජනාධිපතිතුමා, අගමැතිතුමා, ඇතුළු කැබිනට් එකේ ඉන්න සියළු දෙනාට ජිවත්විමේ ආර්ථික අපහසුතා නැහැ. පළමුව මේ අය මේ අවස්ථාවෙ තමන්ගෙ වැටුප කොවිඩ් නිසා අසරණවු මහජනතාව වෙනුවෙන් ලබා දෙනව කියල ප්‍රකාශයක් කලයුුතුව තිබෙනවා,” යයි බස්නාහිර පලාත් සභා හිටපු මන්ත්‍රි යසපාල කෝරලගේ මහතා පසු ගිය ( 23 ) හොරණ දි කිවේය. “දහ අතේ ණය වෙලා ඉතාම අමාරුවෙන් ජිවත්වෙන ගුරුවරුන්…
හජ් උත්සවය අදයි
ඉස්ලාම් බැතිමතුන්ගේ හජ් උත්සවය අදට (21) යෙදී තිබේ. පරිත්‍යාගයට හා සාමූහිකත්වයට මුල්තැන දෙමින් ලොවපුරා ඉස්ලාම් බැතිමතුන් සෑම වසරකම හජ් උත්සවය සමරනු ලබයි. මෙරට හජ් වන්දනා සැමරුම් කොවිඩ් -19 මාර්ගෝපදේශවලට යටත්ව සිදුකරන බව කොළඹ මහා පල්ලිය සඳහන් කළේය. එහි ප්‍රධාන මවුලවි මොහොමඩ් තස්ලින් සඳහන් කළේ, සීමිත පිරිසගේ සහභාගිත්වයෙන් යාච්ඤා මෙහෙයන් පවත්වන ලෙස උපදෙස් ලබා දී ඇති…
එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගය අද
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (19) පැවැත්වීමට නියමිතයි.ඒ, සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමගයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.00ට ආරම්භවීමට නියමිතව තිබේ.තරගය අහමඩාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතයි.අවසන් මහා තරගය ආරම්භයට පෙර ඉන්දීය ගුවන් හමුදාවේ සූර්ය කිරන් කණ්ඩායම වීසින් ගුවන් සංදර්ශනයක් පැවැත්වීමට සැළසුම් කර තිබේ.
ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැඩි තීරණයක
මාකොළ දකුණ, නාල්ල, කැලණිය සහ මීරිගම පිහිටි ඉන්ධන පිරවුම්හල් 4කට ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැඩි තීරණයක් ගෙන තිබේ. ඒ අදාළ ඉන්ධන පිරවුම්හල් සංස්ථා උපදෙස් හා නීතිරීතිවලට පටහැනිව ක්‍රියාකර ඇති බැවින් ඉන්ධන සැපයීම වහාම අත්හිටුවීමටත් බෙදුම්කාරත්වධුරයන් අහෝසි කිරීම සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සංස්ථාව පියවර ගෙන තිබේ.
අම්ෆන් ප්රචණ්ඩ වෙයි – ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ ස්ථානගත වේ
අම්ෆන් සුළි කුණාටුව අති ප්රචණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ත්‍රිකුණාමලයට ඔබ්බෙන් ඈත මුහුදේ ස්ථානගතවී ඇති බැවින් ප්‍රදේශ රැසකට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ද ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ….
2022 නොබෙල් සාම ත්‍යාගය මානව හිමිකම් ක්‍රියාකාරීන්ට
2022 වසරේ නොබෙල් සාම ත්‍යාගය බෙලරූසයේ, රුසියාවේ සහ යුක්රේනයේ මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් අතරේ බෙදී ගියේය. නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවර, නොර්වේ නොබෙල් ආයතනය සාම ත්‍යාගය හිමිවන්නේ කාටදැයි නිවේදනය කරමින් පැහැදිලි කළේ බෙලරූස් රාජ්‍යයේ මානව හිමිකම් ක්‍රියාකාරී ඇලෙස් බියාලියාට්ස්කීට, රුසියන් මානව හිමිකම් සුරැකීමේ සංවිධානයට සහ යුක්රේනයේ සිවිල් සිවිල් නිදහස වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම්…