Similar Posts
නව ජන මාධ්‍ය ප්‍රතිපතියක් සැකසීමට යයි
පුරවැසි මූලික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ජනතා අදහස් හා යෝජනා ලබාගැනීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය, ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කර විද්‍යුත්, මුද්‍රිත හා නව මාධ්‍ය ආවරණය වන පරිදි මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන පිළිබඳ විනිශ්චය ආයතනයක් ලෙස ප්‍රතිසංවිධානය කරලීම එමගින් අපේක්ෂා කෙරේ. ඒ අනුව, වර්තමානයේ පවතින පනත සංශෝධනය කිරීම සඳහා මාධ්‍යවේදීන්…
වැල් දොඩම් වගාව විනාශ වීමේ අවදානමක්
මීට වසර ගණනාවකට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ඩොලර් ඉපයීමේ අරමුණින් ගොවීන්ට හදුන්වා දී තිබූ වැල් දොඩම් වගාව හදුනා නොගත් පොකුටු රෝගයක් හේතුවෙන් විනාශ වීමේ අවදානමක් පවතින බව ගලේවෙල වැල් දොඩම් ගොවීන් පවසයි. ගලේවෙල – බඹරගස්වැව ප්‍රදේශයේ ගොවීන් සඳහන් කළේ සිය වගාවේ පත්‍ර, මල් සහ ගෙඩි සියල්ල වකුටු වී අස්වැන්න හීනවී ගොස් ඇති බවයි. මේ හේතුවෙන්…
ලොකු ලූණු රුපියල් සියයකට අලෙවි කළ නොහැකි තත්වයක්
ලොකු ලූණු සඳහා පනවා තිබූ බද්ද ඉවත් කිරීමත් සමගම දේශීය ලූණු ගොවියා අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බවත් රුපියල් සියයක් වැනි මිලකට ලොකු ලූණු අලෙවි කළ නොහැකි බවත් පොලොන්නරුවේ ලොකු ලූණු ගොවියෝ පවසති. මේ වන විට තමන් සන්තකයේ ලොකු ලූණු කිලෝ ලක්ෂයක් පමණ පවතින බවත් පොලොන්නරුව පමණක් නොව අනුරාධපුරය,.යාපනය,මාතලේ යන දිස්ත්‍රික්කවල ලූණු ගොවියාත් මේම තත්ත්වය…
වතු කම්කරුවන්ට පර්චස් 10 බැගින් ඉඩම් ලබාදීමට කැබිනට් පත්‍රිකාවක්
පෞද්ගලික වැවිලි සමාගම් සතුව පවතින භාවිතයට නොගන්නා ඉඩම් පොදු අවශ්‍යතා සඳහා පවරා ගැනීමට සකස් කර ඇති නීති කෙටුම්පත කඩිනම් ගෙන ඒමට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් එක්වී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ යුතු බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඔහුගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී…
ධනවත් ම පවුලක සාමාජිකාවක්ට අස්වැසුම ප්‍රතිලාභය දෙන්නට තෝරා ගනියි
පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 346 පතිරැන්නේගම ග්‍රාම සේවා වසමෙන් අඩුම අඩු ආදායම්ලාභියෙකු ලෙසට ධනවත් ම පවුලක සාමාජිකාවක් අස්වැසුම ප්‍රතිලාභය දෙන්නට තෝරා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වේ. අඩු ආදායම්ලාභී පවුල් අතරට ප්‍රමුඛතාව දෙන අස්වැසුම සමාජ ශුභසාධන ප්‍රතිලාභය දෙන්නට තෝරාගෙන ඇති මෙම සාමාජිකාවගේ දරුවන්ට බැකෝ යන්ත්‍ර, භූත යන්ත්‍ර, ටිපර් රථ, ට්‍රැක්ටර්, මෝටර් රථ දෙකක්,…