Similar Posts
සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වැසෙන ලකුණු
පසුගියදා වසා දමා තිබී විවෘත කරන්නට යෙදුණ සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වසා දැමීමේ අවදානමක් මතුව ඇතැයි මාධ්‍ය වාර්තා පළවේ. බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ, තෙල් පිරිපහදුව සඳහා ඇණවුම් කළ බොරතෙල් මෙරටට ළඟා වීමේ ප්‍රමාදයක් හේතුවෙන් එම අවදානම මතුව ඇති බව ය. පසුගිය සමයේ විදේශ විනිමය ගැටලුව හේතුවෙන් බොරතෙල් ඇණවුම් කිරිම ප්‍රමාද වූ බව එම අමාත්‍යාංශය සඳහන්…
මෙරට පැතිර යන කොවිඩ් ප්‍රභේදය භයානක වෙයි
ශ්‍රී ලංකාව තුළ මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් පළමු දින කිහිපය තුළම ශ්වසන අපහසුතාවලට ලක්වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති. ඉන්දියාවෙන් සොයාගනු ලැබූ B.1.617 ප්‍රභේදය ද්විත්ව විකෘතියකට ලක්වු ප්‍රභේදයක් වන අතර එම වෛරස ප්‍රභේදයට සමස්ත ඉන්දියාවම අඩපණ කිරීමට මේ වනවිට හැකිවී තිබේ. ශ්‍රී ලංකාව පුරා පළමු රැල්ලේ…
බුර්කා තහනමට විරුද්ධව NGO ජිනීවා යයි
බුර්කාව සහ නිකාබය තහනම් කිරීමේ යෝජනාවට එරෙහිව මෙරට රාජ්‍ය නොවන සංවිධාන 40කට අධික සංඛ්‍යාවක් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ වෙත පෙත්සම් 1000කට අධික සංඛ්‍යාවක් යවා ඇති බව වාර්තා වේ. මේ බව මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග අනාවරණය කොට තිබේ. මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත යවා ඇති පෙත්සම්වල දක්වා ඇත්තේ බුර්කා තහනම ගෙන එනු ලබන්නේ මුස්ලිම්…
මත්පැන් මිල අඩු වෙයිද?
මත්පැන් අළෙවියේ අඩු වීමක් ලෙස පෙනෙන්නට තිබෙන්නේ, අඩු ආදායම් ලාභින් භාවිත කරන කාලෙ බෝතල් අළෙවියේ අඩුවක් බවත් එය ප්‍රමාණයක් ලෙස 43%ක් බව වැඩ බලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එම මත්පැන් භාවිත කළ පිරිස විකල්ප ලෙස නීත්‍යනුකූල නොවන මත්පැන් භාවිතයට හුරුව ඇති බවත් එමගින් ඔවුන්ගේ සෞඛ්‍යට මෙන්ම රාජ්‍ය ආදායමට ද හානිකාරක තත්ත්වයක් ඇතිවිය හැකි…
අස්වැසුම දෙවැනි අදියරේ මුල් දින 12ට අයදුම්පත් 30,000ක්
අස්වැසුම දෙවැනි අදියරේ මුල් දින 12ට අයදුම්පත් 30,000ක් ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය. රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (27) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පැවැති අස්වැසුම පිළිබඳ වැඩමුළුවකට එක්වෙමිනි. මිලියන 2කට ආසන්න පිරිසක් මේ වන විටත් අස්වැසුම ප්රතිලාභ ලබමින් සිටින අතර දෙවැනි අදියර යටතේ නව අයදුම්කරුවන් සමග මිලියන…