Similar Posts
ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ජාතික ප්රතිපත්තියකින් රට ගොඩනඟමු
රට ගොඩනැඟීමට අවශ්‍ය ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ බේදයකින් තොරව එකම ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේ කටයුතු කර රට ගොඩනැඟීමට කැපවීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ඉහළටම ඔසවා තබමින් දියුණු ආර්ථිකයක් ඇති කිරීමට නම් හොඳ ආර්ථික ප්‍රතිපත්තියක් සේම දේශපාලන ස්ථාවරත්වයක් ද පැවතිය යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා…
බලධාරීන්ගේ අවධානය පිණිසයි; අපා දුක් විදින පේරමඩුව ගම්මානයේ වැසියෝ
ඉතාම කටුක ජීවිතයක් ගත කරන අපට තිබහට බොන වතුර ටිකත් කළුනික හොයනවා වගේ වුණේ පෙර කල අකුසල කර්මයක් පලදීමෙන් දෝයි කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පේරමඩුව ගම්මානයේ වැසියන් ප්‍රශ්ණ කරයි. පවුල 300 කට ආසන්න 1000 ක් පමණ ජනතාවක් මෙහි වාසය කරති. එම ගම්මානයට ස්ථීර ජලනල පද්ධතියක් ද ස්ථාපිත කර තිබුණද මේ දිනවල බීමටවත් ජලය බිඳක්…
විදුලි ගාස්තු සංශෝධනයෙන් වැඩිම බලපෑම ඒකක 0 ත් 90ත් අතර පාරිභෝගිකයන්ට
ඊයේ (16) සිට විදුලි ගාස්තුව සියයට 66 කින් ඉහළ දැමිමත් සමඟ වැඩිම බලපෑමක් එල්ල වන්නේ ඒකක බින්දුවේ සිට 90 දක්වා විදුලි පාරිභෝගිකයින්ටයි. මේ අතර, නව ගාස්තු සංශෝධනය නිත්‍යානුකුල නොවන බැවින් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළා. වාර්ෂිකව රුපියල් බිලියන 287 ක අමතර ආදායමක් ලැබෙන පරිදි විදුලි ගාස්තුව…