train-strick

දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනයේ දෙවන දිනවන 25වන දිනද දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරිම හේතුවෙන් 25න දිනද දුම්රිය මගින්ට නොමිලේ දුම්රියේ ගමන් කිරිමට අවස්ථාව සැලසි ඇත.

25වන දින දුම්රියෙන් ගමන් කිරිම සදහා දේශිය මෙන්ම විදේශිය පිරිසක්ද  පැමින සිටි අතර දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරිමත් සමග එසේ පැමිනි මගින්ට දුම්රියේ නොමිලේ ගමන් කිරිමට අවස්ථාව හිමි විය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts