ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබලගැන්වීම පිළිබඳ පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් එම පනත කෙටුම්පත් කිරීම සඳහා කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයට තමා උපදෙස් දී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ පමණක් නොව, අනෙකුත් අංශවලද කාන්තා නියෝජනය වැඩි කළ යුතු බවත් රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශය ඒ සම්බන්ධව අවධානය යොමු කළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. මෙරට පළමු මන්ත්‍රණ සභාවේ කාන්තා නියෝජනය 2%ක් වූ බවත් සර්ව ජන ජන්ද බලය හිමිවී වසර 91ක් ගතව තිබුණත් වත්මන් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.3%ක් පමණක් බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. මෙහිදී වැඩිදුරටත්…
Read MoreTag: gossip c lanka
සුනාමි අනතුරු ඇඟවීම ගැන නව නිවේදනයක්..!
සුනාමි අනතුරු ඇඟවීම ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවට මෙම භූ චලනය මගින් සුනාමි අවදානමක් නොමැති බවයි . ඉන්දුනීසියාවේ බෙන්කුලු ආසන්න ඉන්දියන් සාගර ප්‍රදේශයේ ප්‍රබල භූ චලනයක් සිදුව තිබෙනවා. එය රිච්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ ඒකක 6.8ක් ලෙසටයි. මෙම භූමිකම්පාව කිලෝමීටර් 10 ක් (සැතපුම් 6.21 ක්) පමණ ගැඹුරේ සිදු වූ බවටයි හෙළිවී ඇත්තේ. මෙමගින් ඉන්දුනීසියාවේ සිදුවූ හානියක් හෝ අනතුරු ඇඟවීමක් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ. කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු, නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සහ ගිනිකොන දිග බෙංගාල…
Read Moreමාස 6 කට පසු ‘සිපෙට්කෝ’ පෙට්‍රල් ගෙනෙයි
මෙම වසරේ අප්‍රේල් මාසයෙන් පසුව ලංකා ඛනිජ තෙල් සංස්ථාව ආනයනය කළ පළමු ඔක්ටේන් 95 පෙට්‍රල් තොගය රැගත් නෞකාවෙන් පෙට්‍රල් ගොඩබෑම ආරම්භ කළ බව ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. ඩොලර් හිඟය හේතුවෙන් ඔක්ටේන් 95 පෙට්‍රල් ආනයනය මාස හයක පමණ කාලයක් අහිටුවා තිබූ බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
Read More