පොලිස් නිලධාරීන්ට කාන්තා ප්‍රහාරයක්!
කසිප්පු ජාවාරමක් වැටලිමට ගිය දකුණු කළුතර පොලිසියේ නිළධාරින් පිරිසක් ඊයේ ( 30) නාගොඩ, බෝම්ඹුවල ප්‍රදේශයේදි කසිප්පු ජාවාරම් කරුවන්ගේ හා කාන්තාවන්ගේ ප්‍රහාරයකට ලක්ව පොලිස් පරික්ෂකවරයෙකු හා පොලිස් කොස්තාපල් වරයෙකු තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි. නාගොඩ, බෝම්ඹුවල ප්‍රදේශයේ සිදුකල කසිප්පු ජාවාරමක් වටලා කසිප්පු සමග සැකකරුවකු අත් අඩංගුවට ගෙන පොලිසිය වෙත රැගෙන…






