රුසියාවේ සතුරු රටවල් ලයිස්තුව ප‍්‍රකාශයට – ශ‍්‍රී ලංකාවත් ඇතුලත්ද?

putin

රුසියාවට සතුරු රටවල් සේ සලකන රටවල් ලයිස්තුවක් රුසියානු රාජ්‍ය අමාත්‍යාංශය විසින් එලි දක්වා තිබේ.

එම රටවලට අයත් සමාගම් මෙන්ම පුරවැසියන්ට ද එරෙහිව රුසියාව මින් ඉදිරියට එදිරිවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.

සතුරු රටවල්  ලයිස්තුව මෙන්න.

ඇමරිකා එක්සත් ජනපදය
යුරෝපා සංගමය සියලුම රටවල්
එක්සත් රාජධානිය
යුක්රේනය
මොන්ටිනීග්‍රෝ
ස්විට්සර්ලන්තය, ඇල්බේනියාව
ඇන්ඩෝරා
අයිස්ලන්තය
මොනාකෝ රාජ්‍යය
නෝර්වේ රාජ්‍යය
සැන් මැරීනෝ
උතුරු මැසිඩෝනියාව
ජපානය
දකුණු කොරියාව
ඕස්ට්‍රේලියාව
මයික්‍රොනීසියාව
නවසීලන්තය
සිංගප්පූරුව
තායිවානය

Related posts