සාම සාධක වැඩට යුද හමුදාවේ 243ක් මාලි යති

මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරී සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ 243ක භට පිරිසක් ක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉතියෝපියානු ගුවන් සේවයට අයත් බෝයිං 767- 300 වර්ගයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ.

විජයබාහු පාබළ රෙජිමේන්තුවේ මෙන්ම වෛද්‍ය, ඉංජිනේරු සහ සේවා බළකායන්ට අයත් නිලධාරීහු 20ක් සහ සෙසු නිලවලට අයත් 223ක භට පිරිසක් ද මෙම රාජකාරී සඳහා පිටත්ව ගියහ.

Related posts