Similar Posts
සීනි සැඟවූ කුණ්ඩසාලේ ගබඩාවක් වටලයි
නිරෝධානය ඇදිරිනීති සමයේ නීති විරෝධී අයුරින් පවත්වාගෙන යන මහා පාරිමාණ සීනි ගබඩාවක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් වටලනු ලැබීය. මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන යන තොග ගබඩාවක තිබී මෙට්‍රික් ටොන් තුන්සියයකට අධික මෙම සීනි තොගය පාරිභෝගික සේවා අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් ඒකකය මගින් වටලා මුද්‍රා තබන ලදි. මෙම තොග ගබඩාවේ සීනි කිලෝ තුන්ලක්ෂ දහතුන්දහස් දෙසීයක්…
වතුකර ජනතාවට යහපත උදා කිරීම උදෙසා යඥා මෙහෙයක්
වතුකර ජනතාව ලංකාවට පැමින වසර 200ක් ගතවුවද මේ වන තෙක් එම වතුකර ජනතාවට ඉටුවිය යුතු සේවාවන් නිසි ලෙස ඉටුවි නොමැති බවත් එම තත්වයන් මත එම වතුකර ජනතාවට යහපත උදා කිරිම සදහා මෙම යඥා මෙහෙය පවත්වන බව කදුරට එක්සත් කිෂ්ත්රියානි සංගමයේ ජේ. එම්. සාරංගපානි පියතුමන් පැවසිය. හැටන් ඩි. කේ. වීරතුංග සංස්කෘතික කේන්ද්‍රයේදි පැවති යඥා මෙහෙයක් අතරතුර…
පාස්කු සැකකරුවන්ට ජුලි මැද නඩු ගොනු කෙරේ
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් තවමත් කථා කරන්නේය. ඒ් මේ පාස්කු ප්‍රහාරය පිටුපස සිටින පුද්ගලයින් වහා අත්අඩංගුවට ගෙන ඔවුන්ට දඩුවම් කරන ලෙසටය. පහුගිය සියේ හිටපු නීතිපතිවරයාද විශ්‍රාම යාමට මත්තෙන් කියා සිටියේ පොලිසියෙන් ලබා දුන් ගොනු වල අඩුපාඩු පවතින බැවින් ඔහු විශ්‍රාම යාමට පෙර මෙම නඩු ගොනු කිරිමේ හැකියාවක් නොමැති බවය. කෙසේ නමුදු හිටි…
“මේ පාලකයෝ අපේ රට හැදුවේ නෑ වැනසුවා”
ලෝකයේ කිසිදු රටකට තවදුරටත් ආර්ථිකය මුළුමනින්ම වහගෙන ඉන්න බැහැ. එහෙත් ලෝකයේ කිසිදු රටක් ආර්ථිකය අපේ රටේ වගේ විවෘත කරලා නැහැ. වෙන රටවල් ආර්ථිකය විවෘත කළේ තම රටේ ජාතික ආරක්ෂාවේ පංගුවත් ජාතික නිෂ්පාදනයේ පංගුවත් ආරක්ෂා කර ගනිමින්. හැබැයි අපේ පාලකයන් මේ රටේ ආර්ථිකය විවෘත කළේ අපේ නිෂ්පාදන ආයතන විනාශ කරමින්. වෙළෙඳපොළ විවෘත කළා. අපේ රෙදි කම්හල්,…
පැය 4 කින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට සැලසුම්
එක් දින සේවාව මගින් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ ඉල්ලුම්පත් භාරදී පැය 4 ක් ඇතුළත එම හැඳුනුම්පත් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. එක්දින සේවාවෙන් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට ඉල්ලුම් කරන පුද්ගලයින්ට ඔහුගේ හැඳුනුම්පත නිකුත් කළ පසු කෙටි පණිවිඩයක් මගින් ජංගම දුරකථනයට ලබා දීමට පියවර ගැනීම නිසා ඉල්ලුම්පත් භාරදීමෙන්…