සිව් මහා දේවලයන්හි කප් සිටුවීම සඳහා මහනුවර විෂ්ණු දේවාලය කරා කප් වැඩම කිරීම සිදුකෙරිණී.
මාවනැල්ල අලුත්නුවර විෂ්ණූ දේවාල පරිශ්‍රෙයන් කපා ගන්නා කප අලි ඇතුන් සහිත මහ පෙරහැරින් මහනුවර කරා වැඩම කරවීය.
එම කප විෂ්ණූ දේවාලය කරා වැඩම කරවූ අතර හෙට අලුයම කප් සිටුවීම සුභ මොහාතින් සිදුකිරීමට නියමිතය.

නදීක දයා බණ්ඩාර – මහනුවර
 
								





