රෝයල් පාක් සිද්ධියේ ජනාධිපති සමාව පුටුපස රතන හිමියන්
රාජගිරිය, රෝයල් පාර්ක් ඝාතන සිද්ධියට අදාලව ජිවිතාන්තය දක්වා සිර ද්‍රඩුවම් ලබමින් සිටියදි ජනාධිපති සමා යටතේ නිදහස් කෙරුණු තරුණයා බන්ධනාගාරගතව සිටි වසර 15කට ආසන්න කාලය තුළ දී යහපත් කල්ක්‍රියාවෙන් යුක්තව සිය උසස් අධ්‍යාපන කටයුතු නිම කරමින් ආචාර්ය උපාධියක් දක්වා අධ්‍යාපනය ලැබීමට පශ්චාත් උපාධි අධ්‍යාපන කටයුතුවල නිරතව සිටීමත්, ඔහු අධ්‍යාපනයෙන් සහ අත්දැකීම්වලින් පරිණතව, ස්වයං පුනරුත්ථාපනයට ලක් වී…








