මහර සමූලඝාතනයේ “සාක්ෂි විනාශ කිරීමේ උත්සාහයක්”

මහර සමූලඝාතනයේ “සාක්ෂි විනාශ කිරීමේ උත්සාහයක්”

එකොලොස් දෙනෙකු වෙඩි තබා මරා දැමූ මහර බන්ධනාගාර සමූලඝාතනය ඇසින් දුටු සාක්ෂිකරුවන්ට වධහිංසා පමුණුවමින් ඔවුන් බන්ධනාගාරය තුළ බලහත්කාරයෙන් සිරකොටගෙන සිටින බවට බන්ධනාගාර පාලනාධිකාරියට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. උසාවිය සහ රහස් පොලිසිය විමර්ශන පවත්වද්දී සාක්ෂිකාර රැඳවියන්ට බලපෑම් සහ වධහිංසා පමුණුවමින් බලහත්කාර ප්‍රකාශ ලබා ගැනීමේ උත්සාහයක් පවතින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය ජනාධිපතිවරයාටද දන්වා යවා තිබේ….

වසංගතය මධ්‍යයේ 2020 වසරේ චීන ආර්ථිකයේ වර්ධනයක්

වසංගතය මධ්‍යයේ 2020 වසරේ චීන ආර්ථිකයේ වර්ධනයක්

චීනයේ දළ දේශීය නිෂ්පාදිතය 2020 වසරේදී සියයට2.3කින් වර්ධනය වී යුවාන් ට්‍රිලියන 101.5986 මට්ටමට ළඟාවෙයි. පළමු කාර්තු තුනේ වර්ධනයට වඩා මෙය වේගවත් බව ජාතික සංඛ්‍යා ලේඛන කාර්යාංශයේ දත්ත පෙන්වා දෙයි. 2020 සිව්වන කාර්තුවේදී දළදේශීය නිෂ්පාදිතය සියයට 6.5ක වාර්ෂික වර්ධනයක් ලබාගත් අතර එය තුන්වන කාර්තුවේ වාර්තා වූ සියයට 4.9ක වේගයද ඉක්මවා ඇත.

නව කොන්දේසි සමග එකඟ නොවන වට්සැප් ගිණුම් ඉවත් කිරීම මැයි මාසයෙන් පසුව

නව කොන්දේසි සමග එකඟ නොවන වට්සැප් ගිණුම් ඉවත් කිරීම මැයි මාසයෙන් පසුව

ජංගම දුරකථන පරිශීලකයන් අතර වඩාත් ප්‍රචලිත වට්සැප් සමාජ මාධ්‍ය යෙදුමෙහි කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව ලබන පෙබරවාරි 8 දා සිට වෙනස් කිරීමට සැලසුම්කොට තිබුනත් මේ වනවිට එය මේ වසරේ මැයි මාසය දක්වා කල්ගොස් ඇතැයි වට්සැප් සමාගම නිවේදනය කොට ඇත. මේ සමගම වට්සැප් සමාගම තම පරිශීලකයන් වට්සැප් යෙදුම හරහා සිදුකරනු ලබන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම හා එම…

සියලු කොටස් මිල දර්ශකය නව වාර්තාවක් තබයි
|

සියලු කොටස් මිල දර්ශකය නව වාර්තාවක් තබයි

කොළඹ  කොටස් වෙළෙදපොලෙහි සියලු කොටස් මිල දර්ශකයෙහි ඉහළම අගය 2020 ජනවාරි 18වන දින ගනුදෙනු අවසානයේදී සටහන් විය. ඒකක 7,922.66  ලෙස දැක් වූ  අගය 2011 පෙබරවාරි මස 14 වන දින තැබූ ඒකක 7,811.80  වාර් තාව අභිබවා ඇත. කොළඹ  කොටස හුවමාරුවෙහි ලැයිස්තුගත විශාලතම හා වඩාත්ම ද්‍රවශිලී කොටස් ඇතුළත් වන S&P ශ්‍රී ලංකා 20  දර් ශකය සමස්ත අගය…

වෙළදුන් සෞඛ්‍ය උපදෙස්වලට පිටුපායි

වෙළදුන් සෞඛ්‍ය උපදෙස්වලට පිටුපායි

සෞඛ්‍ය උපදෙස්වලට පිටුපාමින් වෙලදාම් කරන වෙලදුන්ට අවසන් වතාවටත් අවවාද කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ හා හැටන් පොලිසියේ නිලධාරින් 18වන දින පියවර ගන්නා ලදි. මේ පිලිබදව අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලද්දේ හැටන් නගරයේ සමහර වෙලදුන් සෞඛ්‍ය උපදෙස්වලට පිටු පාමින් වෙලදාම් කිරිම පිලිබදව විටින් විට ලැබුන…

එකම පවුලකින් කොවිඩ් රෝගීන් දස දෙනෙක්

එකම පවුලකින් කොවිඩ් රෝගීන් දස දෙනෙක්

රාජ්‍ය බැංකුවක රියදුරු මහතෙකුට කොවිඩ් ආසාධනයවීමත් සමග අනුරාධපුර පාලාඩිකුලම ප්‍රදේශයේ එකම පවුලකින් කොවිඩ් රෝගීන් දස දෙනෙකුගෙන් යුතු පොකුරක් නිර්මානයවීම හා පොකුරේ සිටිනා බාලවයස්කාර සිසුවෙකු හේතුවෙන් අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලයේ දෙක ශ්‍රේණියේ එක් පන්තියක් සතියක කාලයක් වසාදැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ. අනුරාධපුර ශික්ෂන රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරයෙකුගේ බාල සහෝදරයා ඇතුළු පවුලේ ඥාතින් පිරිසකට වෛරසය ආසාධනයවි…

ගත වූ පැය කිහිපයේදි හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස කොළඹින්

ගත වූ පැය කිහිපයේදි හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස කොළඹින්

අද (19) උදෑසන වනවිට මෙරටින් නව කොරෝනා ආසාදිත පුද්ගලයින් 674 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 47 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර ඉතිරි පුද්ගලයින් 627 දෙනා හඳුනාගෙන ඇත්තේ, දේශීයවයි. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව…