බස්නාහිර, වයඹ සියළු පාසැල් වැසෙයි – මධ්‍යම පාසැල් තීරණය අද

බස්නාහිර, වයඹ සියළු පාසැල් වැසෙයි – මධ්‍යම පාසැල් තීරණය අද

බස්නාහිර හා වයඹ පළාත්වල සියලුම පාසල් හෙට අපේ‍්‍රල් 30 වන දින දක්වා වසා දැමිමට තිරණය කර ඇත. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසන්නේ පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගත් බවයි. රජයේ පාසල්, පෙර පාසල් මෙන්ම පිරිවෙන්ද හා පෞද්ගලික පාසැල්ද මේ සමග වසා දැමෙයි. සියඹලාණ්ඩුව සහ ඇතිමලේ නගර අවට පාසල් 06ක්, මොනරාගල නගරය…

කොටඋඩ සිටින කොටගල ජනයාට ජීවන් පිළිසරණක් වෙයි

කොටඋඩ සිටින කොටගල ජනයාට ජීවන් පිළිසරණක් වෙයි

කොටගල ක්‍රිෂ්ලට් ෆාම් වතුයායේ පසු ගිය දිනක හටගත් ගින්නෙන් විනාශයට පත්වු නිවාස 12ක් සදහා නව නිවාස ඉදිකිරිම සදහා මුල් ගල් තැබිම වතු නිවාස හා ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. මෙහිදි අදහස් දැක්වු ජිවන් තොණ්ඩමන් මහතා පවසන ලද්දේ එම ගින්නෙන් විනාශයට පත්වු නිවාස වෙනුවට නව නිවාස ඉදිකර දෙන බව තමන්…

මානන්කට්ටිය වැවෙහි වම් ඇල සංවර්ධනය කොට උඩ

මානන්කට්ටිය වැවෙහි වම් ඇල සංවර්ධනය කොට උඩ

රුපියල් කෝටි එකහමාරක පමණ රජයේ මුදලින් සංවර්ධනය ආරම්භවූ ගොවි සංවිධාන පහක් යටතේ කුඹුරු අක්කර හාර දහසකට අධික ප්‍රමාණයක් නඩත්තුවන මානන්කට්ටිය වැවෙහි වම් ඇල සංවර්ධන කටයුතු නිසි අන්දමින් සිදුනොවන බවට ගොවීන් චෝදනා කරති. ගලෙන්බිදුනුවැව වාරිමාර්ග කාර්යාලය සහ පළාත් වාරිමාර්ග කාර්යාලය මැදිහත්වීමෙන් ක්‍රියාවට නැංවූ ඵලදායිතා වැඩසටහන යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර මානන්කට්ටිය වැවෙහි වම් ඇල ප්‍රතිසංස්කරණ කටයුතු…

අසරණයින්ට කොරෝනා අස්සේ අලි ජරමර

අසරණයින්ට කොරෝනා අස්සේ අලි ජරමර

ග‍ලෙන්බිදුණුවැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගම්මාන රැසකට වන අලින් හා ඇතුන් ගම්වැදීම හේතුවෙන් එම ප්‍රදේශවල ජීවත් වන අසරණ ගොවි ජනතාව සිය දේපළ හා වගාබිම් ආරක්ෂා කර ගැනීමට නොහැකිව පීඩාවට පත්වි සිටින අයුරු එහි ගිය අපට දැක ගන්නට හැකිවිය. ගලෙන්බිදුණුවැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් යකල්ල උල්පත්පාර මහසෙන්පුර මානන්කට්ටිය ඇතුළු ගොවි ගම්මාන රැසක මේ දිනවල සුලභව දක්නට ලැබෙන්නේ…

නුවරඑළිය කොවිඩ් ආසාදිතයන් ගණන 1629යි

නුවරඑළිය කොවිඩ් ආසාදිතයන් ගණන 1629යි

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් ආසාදිතයන් 11 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 1629 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරියක් පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගින දෙකක කාලය තුල කොවිඩ් ආසාදිතයන් 11 දෙනකු නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් හමුව ඇති බවත් එම තත්වයන් මත නුවරඑළිය…

පොහොර කප්පාදුවට පෙර පරීක්ෂණයක් සිදුකරන්න

පොහොර කප්පාදුවට පෙර පරීක්ෂණයක් සිදුකරන්න

නොමිලයේ ගොවියාට ලබා දෙන මඩ පොහොර ටික කලට වේලාවට ලබා දෙන ලෙසත් පොහොර කප්පාදුවට පෙර හෝ කාබනික පොහොරවලට යන්නට පෙර පස පිළිබඳව පැහැදිලි පරික්ෂණයක් සිදුකරන ලෙසත් ඉල්ලා සිටින බව පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ඒකබද්ධ ගොවි සංවිධානය ජනාධිපතිවරයාගෙන් හා රජයෙන් ඉල්ලීමක් කරයි. ඔවුන් මෙම ඉල්ලීම කළේ පොලොන්නරුවේ දී මාධ්‍ය හමුවක් පවත්වමිනි.එහි දී අදහස් දැක්වූ පරාක්‍රම සමුද්‍ර…

ඉන්දියාවට අමෙරිකාව අතදායි

ඉන්දියාවට අමෙරිකාව අතදායි

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ ඉන්දියාව මුහුණ පා ඇති අර්බුදයට එරෙහිව සටන් කිරීමට සහාය වන බව අමෙරිකාව පවසයි. පවතින තත්ත්වය හමුවේ ඉන්දියාවට අවශ්‍ය වෛද්‍ය උපකරණ කඩිනමින් සැපයීමට කටයුතු කරන බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත. කොවිඩ් වෛරස ව්‍යාප්තිය හමුවේ සිය රට පීඩාවට පත්වු අවස්ථාවේ දී ඉන්දියාව දැක්වු සහායට ප්‍රතිඋපකාර…

මුදල් ඔට්ටුවට කැට ගසූ 14 දෙනෙක්ට කොරෝනා බෝනස් දෙයි
|

මුදල් ඔට්ටුවට කැට ගසූ 14 දෙනෙක්ට කොරෝනා බෝනස් දෙයි

සිංහල අළුත් අවුරුද්දට මුදල් ඔට්ටුවට කැට ගැසු පැලවත්ත , එකේ කණුව ප්‍රදේශයේ පුද්ගලයන් 14 දෙනෙකුට කොවිඩි ආසාදනයවී ඇතැයි තහවුරු වූ බව මීගහතැන්න මහජන සෞඛ්‍ය පරීක්ෂක අයේෂ් මධුරංග මහතා පසුගිය කීවෙිය පසුගිය දින දෙක තුළ වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ සිදු කළ පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණ මගින් කෝවිඩි ආසාධිතයින් 32 දෙදෙනෙකු හමුවු බවත්, ඒ අතර නියෝජ්‍ය…