චීත්තයකින් සැරසුනු පොහොට්ටුවේ ප්රා.සභා මන්ත්රී
කුලියාපිටිය රෝහල ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ මහාචාර්ය ඒකකය කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට සූදානම්වීමට විරෝධය පළකරමින් විරෝධතාවයක් පැවතුණි. ඒ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කුලියාපිටිය ප්රාදේශීය සභා මන්ත්රීවරුන් පිරිසක් විසිනි. එහිදී ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරයෙක් චීත්තයකින් සැරසී සිටි ආකාරය දක්නට ලැබුණි. එම අවස්ථාවේ දී මන්ත්රීවරයා පළ කර සිටියේ මෙවන් අදහසකි. “අපි කතා කරපු විදියට…