නවසීලන්තයට ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක්

නවසීලන්තයට ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක්

සත්කාරක එංගලන්ත කණ්ඩායම සමගින් පැවැති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය කඩුලූ 8කින් ජය ගැනීමට නවසීලන්තය ඊයේ (13) සමත් විය. ඒ අනුව දෙරට අතර කි‍්‍රයාත්මක වූ තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගනිමින් තරගාවලියේ ජය වාර්තා කිරීමට නවසීලන්තයට හැකියාව ලැබිණි. නවසීලන්තය අවසන් වරට 1999දී එංගලන්තයේදී එංගලන්ත කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමට සමත්වී සිටියේය….

පාකිස්තානයේ මාධ්‍යවේදින්ට පහර දීම මානව හිමිකම් සංවිධාන හෙළා දකී
|

පාකිස්තානයේ මාධ්‍යවේදින්ට පහර දීම මානව හිමිකම් සංවිධාන හෙළා දකී

පාකිස්තාන භූමියේදී මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල වීම සම්බන්ධව අන්තර්ජාතික මානව හිමිකම් සංවිධාන හඬ නැඟීමත් සමඟ ඉම්රාන් ඛාන්ගේ රජයට ඇති පීඩනය ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. අපරාධකරුවන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස හියුමන් රයිට්ස් වොච්, අන්තර්ජාතික ක්ෂමා සංවිධානය සහ අන්තර්ජාතික ජූරි සභිකයන්ගේ කොමිසම නමැති අන්තර්ජාතික මානව හිමිකම් සංවිධාන ත්‍රිත්වය පසුගියදා පාකිස්තාන රජයෙන් ඉල්ලා සිටි බව ඇෆ්ගන්…

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත තද වැසි

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත තද වැසි

අද (14) දිනයේ මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැ.කි.මී. 30ත් 40ත්…

විපක්ෂ නායක ධුරයේ වෙනසක් ඇති කිරීමට සැලසුමක්

විපක්ෂ නායක ධුරයේ වෙනසක් ඇති කිරීමට සැලසුමක්

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ පිරිසක් එක් කර ගනිමින් පාර්ලිමේන්තු විපක්ෂ නායක ධුරයේ වෙනසක් ඇති කිරීමට යම් සැලසුමක් ක‍්‍රියාත්මක වෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ. ආණ්ඩුව තුළ සිටින කලකිරී ඇති මන්ත‍්‍රීවරු, විපක්ෂයේ භූමිකාව පිළිබඳව නොසෑහීමකට පත්ව ඇති මන්ත‍්‍රීවරු එක් කරගනිමින් මෙම සැලසුම ක‍්‍රියාත්මක කිරීමට නියමිත බවත් මේ වන විටත් එහි සාකච්ඡ අවස්ථා කිහිපයක්ම…

දේශපාලනයෙන් අතු ගා දැමූ දේශද්‍රෝහී බලවේග යළි කලඑළි බැසීම සිංහල බෞද්ධයින්ට යහපතක් නොවේ
|

දේශපාලනයෙන් අතු ගා දැමූ දේශද්‍රෝහී බලවේග යළි කලඑළි බැසීම සිංහල බෞද්ධයින්ට යහපතක් නොවේ

ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රකාශනයේ තිබුණ පොරොන්දුවක් දෙක්ක පමණක් ඉටු කිරීමෙන් 69 ලක්ෂයක ජනතාව සතුටු කළ නොහැකි බවත්, ජාතික වශයෙන්, ආගමික වශයෙන් එහි තිබෙන අති සංවේදී සහ වැදගත් ප්‍රමුඛ පොරොන්දු ඉටු කිරිමට රජයට තවමත් කාලය සහ හැකියාව ඇති බවත් සිංහල රාවය පක්ෂයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අක්මීමණ දයාරතන හිමියෝ කියති මෙහිදී උන් වහන්සේ සදහන් කරන්නේ පසුගිය මහ…