ලෝකයේ හොඳම බැංකු අතරට කොමර්ෂල් තේරී පත්වෙයි

ලෝකයේ හොඳම බැංකු අතරට කොමර්ෂල් තේරී පත්වෙයි

එංගලන්තයේ සුප‍්‍රකට ‘ද බෑන්කර්’ සඟරාව විසින් වාර්ෂිකව එළිදක්වන ‘ලෝකයේ හොඳම බැංකු 1000’ ලයිස්තුවට 2021 වසරේදී පිට පිටම 11 වතාවටත් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව බවට පත්වෙමින් කොමර්ෂල් බැංකුව නැවත වතාවක් ගෝලීය බැංකු ක්ෂේත‍්‍රයේ දැවැන්තයින් අතරට පැමිණ තිබේ. ගෝලීය වශයෙන් ඉමහත් කීර්තියක් දිනාගෙන තිබෙන මෙම වර්ගීකරණය 51 වන වසර සඳහා ප‍්‍රකාශනයට පත්කර තිබෙන අතර එහි…

ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන එක්දින තරඟය අද

ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන එක්දින තරඟය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟය අද (01) පැවැත් වේ. තරඟය ඕවල් ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් පස්වරු 5.30ට ආරම්භ වීමට නියමිතය. අද කණ්ඩායමට බොහෝදුරට ධනංජයද සිල්වා , ඕෂධ ප්‍රනාන්දු යන ක්‍රීඩකයන් ඇතුළත් වනු ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරඟය කඩුලු…

අගමැතිගෙන් ඉල්ලීමක්

අගමැතිගෙන් ඉල්ලීමක්

සේවකයින් ඉවත් කිරීම වෙනුවට ඔවුන් රැකගනිමින් මෙම වසංගත තත්ත්වය හමුවේ මුහුණ පා ඇති අභියෝගවලට මුහුණ දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සියලුම කර්මාන්තකරුවන්ගෙන් සහ ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ. අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමය හා ශ්‍රී ලංකා සිල්ලර වෙළෙඳුන්ගේ සංගමය මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන්…

ඒ ළමයා කෝච්චියට පනිනවා මම ඇස් දෙකෙන්ම දැක්කා. ඒත් බ්‍රේක් ගහලා බලද්දි හිටියෙ නෑ’’ – දුම්රිය රියැදුරෙකු කියන පුදුම කතාවක්
|

ඒ ළමයා කෝච්චියට පනිනවා මම ඇස් දෙකෙන්ම දැක්කා. ඒත් බ්‍රේක් ගහලා බලද්දි හිටියෙ නෑ’’ – දුම්රිය රියැදුරෙකු කියන පුදුම කතාවක්

ගණේමුල්ලේ, බුළුගහගොඩ පදිංචි සරත් සමරකෝන් වෘත්තියෙන් දුම්රිය රියැදුරෙකි. මීට වසර පහළොවකට පමණ පෙර එක්තරා දිනයක පස්වරු 5.25ට කොළඹ කොටුවෙන් මීරිගම දක්වා ධාවනය වූ අංක 175 දරණ දුම්රියේ රියැදුරු ලෙස කටයුතු කළේ ඔහු ය. මගී මැදිරි අටකින් යුතු එම දුම්රිය සඳහා යොදවා තිබුණේ එංගලන්තයේ නිෂ්පාදනය කරනු ලදුව 1981 වසරේ ශ්‍රී ලංකාවට ගෙන්වනු ලැබූ එම් 7 කාණ්ඩයට…

කොරෝනා අඹු සැමි යුවලක් එලොව යවයි
|

කොරෝනා අඹු සැමි යුවලක් එලොව යවයි

කොවිඩ් 19 වෛරසය ශරිර ගතවීම නිසා අනුරාධපුර මෙත්සිරි සෙවන කොවිඩ් නිවාරණක දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ අඹු සැමි යුවලක් දින 18 කාල පරතරයක් තුළදි ජීවිතක්ෂයට පත්වි ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කළේය.පසුගිය 29-30 දෙදින තුළ අනුරාධපුර මෙත්සිරි සෙවන දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ කොවිඩ් රෝගින් පස්දෙනෙකුට දිවි අහිමිවි තිබුණි. අනුරාධපුර ගොඩගේ මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි ව්‍යාපාරික…

යුක්රේනය, නව අධිකරණ ප්‍රතිසංස්කරණ පනතක් සම්මත කරයි

යුක්රේනය, නව අධිකරණ ප්‍රතිසංස්කරණ පනතක් සම්මත කරයි

යුක්රේන පාර්ලිමේන්තුව විසින් පසුගිය අඟහරුවාදා දින නව අධිකරණ ප්‍රතිසංස්කරණ පනතක් සම්මත කරනු ලැබීය. දූෂණය තුරන් කිරීම සහ ආයෝජකයින්ට වඩා හිතකරවූත් විශ්වාසදායකවූත් නීතියේ සමානාත්මතාවය පවතින පරිසරයක් ඇති කිරීමට මෙම අධිකරණ ප්‍රතිසංස්කරණ තුළින් අපේක්ෂා කරයි. යුක්රේනය තුළ පුළුල් අධිකරණ ප්‍රතිසංස්කරණයක් ඇති කිරීමට ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය කලක පටන් යෝජනා සිදුකර තිබුණි. මෙම අධිකරණ ප්‍රතිසංස්කරණය පිළිබඳව…

එන්නත් නැති වනජීවී නියාමක නිලධාරීන් වැඩ වැරුමකට

එන්නත් නැති වනජීවී නියාමක නිලධාරීන් වැඩ වැරුමකට

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ තමන් අවධානම් රාජකාරියක නිරත වුවත් තමන් වෙත මෙතෙක් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමට පියවර නොගැනීම නිසා තමන් බලවත් අපහසුතාවට පත්ව සිටින බවත් වහාම එන්නත් ලබා දීමට පියවර නොගතහොත් ඊට එරෙහිව ලබන (07) දා දීප ව්‍යාප්ත ව සංකේත වැඩ වැරුමක් ක්‍රියාත්මක කරන බවත් සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය වනජීවී හා වන…

කොතලාවල පනත ඉරා දමන ලෙස බලකරමින් උද්ඝෝෂණ

කොතලාවල පනත ඉරා දමන ලෙස බලකරමින් උද්ඝෝෂණ

අධ්‍යාපනය මිලිටරිකරණය කිරීම සදහා සම්මත කරගැනීමට යන කොතලාවල පනත ඉරා දමන ලෙස බලකරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පිරිසක්  පොල්ලොන්නරුව කදුරුවෙල මධ්‍යම බස් නැවතුම්පළ ඉදිරිපිට දී උද්ඝෝෂණයක යෙදුණ හ. පෞද්ගලික විශ්ව විද්‍යාල නීති ගත කරන මෙම කොතලාවල පනත වහාම අකුලා ගන්නා ලෙසත් නිදහස් අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් කිරීම නොකරන ලෙසත් ඔවුහු බලකර සිටිය හ.උද්ඝෝෂකයෝ පැය 2 ක පමණ…