පුනර්ජනනීය බලශක්ති ආයෝජනයට ආයෝජකයන් හා සාකච්ඡා

පුනර්ජනනීය බලශක්ති ආයෝජනයට ආයෝජකයන් හා සාකච්ඡා

ඕස්ට්‍රේලියානු ආයෝජකයන් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සහයෝගීතාවකට එළඹිය හැකි අවස්ථා පිළිබඳ මුලික සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.‍ මෙම සාකච්ඡාවට ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා ඇතුළු ආයෝජකයින් පිරිසක් එක්ව සිටියහ. පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙසත්, අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කර ගැනීම සඳහාත් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ නව ආයෝජන…

අර්බුදයට අමෙරිකාවෙන් සහය ලබා ගත යුතුයි

අර්බුදයට අමෙරිකාවෙන් සහය ලබා ගත යුතුයි

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථක ගැටළු විසදා ගැනිම සදහා අමෙරිකාවේ සහයෝගය ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා. ඔහු සදහන් කළේ එලෙස යම් මුදල් ආධාරයක් ලැබුණත් ඒවා අවභාවිතාවීමේ විශාල ඉඩකඩක් පවතින බවට අමෙරිකාව ද ප්‍රකාශ කර ඇති බවයි. මේ වනවිට රට තුළ උද්ගත වී ඇති ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව වහාම…

ශ්‍රී ලංකාව ගැන IMF ප්‍රධානියාගෙන් විශේෂ ප්‍රකාශයක්
|

ශ්‍රී ලංකාව ගැන IMF ප්‍රධානියාගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේදී ජපානය, ඉන්දියාව සහ චීනය යන මෙරට ණය හිමි ප්‍රධාන රටවල් තුනෙහි සහභාගීත්වයක් කඩිනමින් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ Kristalina Georgieva මහත්මිය පවසයි. ණය අර්බුදයට ලක්වූ රටක් වශයෙන් ශ්‍රී ලංකාව අද මුහුණ දෙන තත්ත්වය පිළිබඳව ගෝලීය සංවර්ධනය සඳහා වූ මධ්‍යස්ථානය සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී ඇය…

යුක්රේන ජනාධිපතිට තුවාලයි
|

යුක්රේන ජනාධිපතිට තුවාලයි

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී රිය අනතුරකින් තුවාල ලැබුවේය. යුක්රේන මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජනාධිපතිවරයාගේ තත්ත්වය බරපතල නොවන බවය. ජනාධිපති සෙලන්ස්කී කීව් අගනුවර පසු කර යමින් සිටිද්දී වේගයෙන් ආ මෝටර් රථයක් ජනාධිපතිවරයා සිටි මෝටර් රථයේ ගැටී ඇත. ජනාධිපති සෙලෙන්කීගේ තුවාල බරපතල නොවන බව තහවුරු කළ බව ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක සර්ගී නිකිෆරෝව් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

ගෑස්වලින් කොමිස් ගැහුවද?
| |

ගෑස්වලින් කොමිස් ගැහුවද?

චරිත හේරත් පසුගිය ජුලි මාසයේ කෝප් කමිටුවේ සභාපති විදියට නිර්දේශ කළා, ලිට්‍රො ගෑස් ගනුදෙනුව ගැන විගණකාධිපති පරීක්ෂණයක් කරන්නය කියලා. මුලින් විමර්ශනයක් කරන්න කියලා දැන් එයා විමර්ශනය නොකරම තීන්දුවත් දීලා ඉවරයි. ඔය ගැන පහත ලින්ක් කර තිබෙන සිළුමිණ වාර්තාවේ විස්තර තිබෙනවා. ලිට්‍රෝ එකේ නිලධාරීන් හේතුවත් පැහැදිලි කරනවා. ඒ හේතු පැහැදිලි කිරීම විමර්ශනය කළ යුතුයි. එහෙම නොකර…

ආහාර හා පෝෂණ සුරක්ෂිතාව තහවුර කිරීමට ජාතික සැලැස්මක්

ආහාර හා පෝෂණ සුරක්ෂිතාව තහවුර කිරීමට ජාතික සැලැස්මක්

ශ්‍රී ලංකාවේ ආහාර හා පෝෂණ සුරක්ෂිතාව තහවුර කිරීමට ජාතික සැලැස්මක් ඔස්සේ කටයුතු කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය ස්ථාපනය කිරීමේ සමාරම්භක වැඩසටහන අමතමිනි. කෘෂිකර්මාන්තය නවීකරණය තුළින් නිෂ්පාදනය සහ තරඟකාරිත්වය ඉහළ නංවා…

ප්‍රවීණ ක්‍රිකට් විනිසුරුවරයකු හදිසියේ මිය යයි

ප්‍රවීණ ක්‍රිකට් විනිසුරුවරයකු හදිසියේ මිය යයි

ප්‍රවීණ ක්‍රිකට් විනිසුරුවරයකු හා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු වන පාකිස්තානු ජාතික අසාද් රවුෆ් අභාවප්‍රාප්ත වී තිබෙනවා. හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මිය යන විට අසාද් රවුෆ් 66 වැනි වියේ පසු වුණා.

සක්විතිට සිරදඩුවම්

සක්විතිට සිරදඩුවම්

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් අධික පොලියක් ලබා දෙන බව පවසා මුදල් පිළිබඳ විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් හෝ චෝදනාවන්ට වරද පිළිගත් සක්විති රණසිංහට වසර 22 බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රනරාජා මහතා එය වසර පහක කාලයකට අත්හිටුවීමට ඊයේ(14) නියම කළේය. විත්තිකරුට එරෙහිව නගා තිබූ චෝදනා…

කොටුවේ පා වෙන වෙළෙද සංකිර්ණය ස්මාර්ට් වෙයි

කොටුවේ පා වෙන වෙළෙද සංකිර්ණය ස්මාර්ට් වෙයි

නවීන ලෝකයට ගැලපෙන පරිදි අලුත් අදහස්වලින් යුක්ත නව අරගල භූමියක්, තරුණ ප්‍රජාවගේ හා රාජ්‍ය ව්‍යවසායන්ගේ එකතුවෙන් කොටුව පා වෙන වෙළෙද සංකිර්ණ භූමියේ ඉදි වන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, සාගල රත්නායක ප්‍රකාශ කරනවා. ඒ අනුව කොටුව පා වෙන වෙළෙද සංකිර්ණයේ තරුණ තරුණියන් වෙනුවෙන් කලාව, සාහිත්‍ය, තොරතුරු තාක්ෂණය මෙන්ම නිදහසේ හමු වී නිදහසේ අදහස් හුවමාරුකර ගැනීම්…