නිර්මානි මිතුරියගේ අකල් වියෝව
|

නිර්මානි මිතුරියගේ අකල් වියෝව

ගෝඨාගෝගම අරගල භූමියේ බුද්ධිමය සංවාද සිදු කෙරුණු ‘පුරවැසි සභාව’ වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළ නිර්මාණී ලියනගේ හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ. සෙනසුරාදා සන්ධ්‍යා කාලයේ ලංකා හොස්පිටල්ස්හිදී හදිසි හෘදයාබාධයකින් ඇය ජීවිතයෙන් නික්මුණාය. බෝල් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියකවූ ඇය කොළඹ විශාඛා විදයාලයේ ආදි ශිෂ්‍යාවකි. පර්යේෂිකාවක, නාගරික සැලසුම් ශිල්පිණියක, අධ්‍යාපනඥයෙකු, ජනවාර්ගික අධ්‍යයන වේදියෙකු වූ ඇය කොළඹ City…

iPhone හී ආරක්ෂක දෝෂ – හදිසි අනතුරු ඇඟවීමක්
| |

iPhone හී ආරක්ෂක දෝෂ – හදිසි අනතුරු ඇඟවීමක්

Apple අයිෆොන් භාවිතා කරන්නන් සඳහා හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇතැයි 7news.com.au වාර්තා කරයි.ආරක්ෂක පියවරක් ලෙස සියලුම iPhone 16.1.1. සඳහා අලුතින් යාවත්කාල කළ යුතු බවත් මෙය කිසිවෙකු නොසලකා හැරිය යුතු එකක් නොවන බවත් දන්වා ඇත.ඇපල් පවසන්නේ නව iPhone යාවත්කාලීනයේ ආරක්ෂක වෙනස්කම් කිහිපයක් ඇති අතර එමඟින් දුරකථනය හැකර්වරුන්ගෙන් ආරක්ෂා කිරීමටත්, අවශ්‍ය බවයි. මෙම යාවත්කාලීනය Google හි…

මාස 6 කට පසු ‘සිපෙට්කෝ’ පෙට්‍රල් ගෙනෙයි

මාස 6 කට පසු ‘සිපෙට්කෝ’ පෙට්‍රල් ගෙනෙයි

මෙම වසරේ අප්‍රේල් මාසයෙන් පසුව ලංකා ඛනිජ තෙල් සංස්ථාව ආනයනය කළ පළමු ඔක්ටේන් 95 පෙට්‍රල් තොගය රැගත් නෞකාවෙන් පෙට්‍රල් ගොඩබෑම ආරම්භ කළ බව ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. ඩොලර් හිඟය හේතුවෙන් ඔක්ටේන් 95 පෙට්‍රල් ආනයනය මාස හයක පමණ කාලයක් අහිටුවා තිබූ බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

බිත්තර හිඟය උග්‍රවෙයි

බිත්තර හිඟය උග්‍රවෙයි

බිත්තර තොග සඟවන පුද්ගලයින්ට එරෙහිව කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. රට තුළ කිසිදු බිත්තර හිඟයක් නොමැති අතර ඇතැම් පුද්ගලයින් කෘතිම බිත්තර හිඟයක් මවාපෑමට උත්සහ කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. පාලන මිලට වැඩියෙන් බිත්තර අලෙවි කරන වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය දින කිහිපය තුළ වැටලීම් සිදුකළ අතර එහිදී…

දෙල් බෝධිය…!!

දෙල් බෝධිය…!!

වැඩේ දෙල් වුණා කියලා කයියක් තියෙනවා. මතකය දෙල් වුණාම මක්කා කොරනවා? මේ දෙල් ගස හැර තවත් දෙල් ගස් තිබේද? ඔව් තිබෙයි තිබෙයි. ඒ ගස මහා විශාල යැ. ඒ නිසා ඒක මට දෙල් බෝධියක් ම යැ. ඉතිං මේ මතකය අරා රූස්සෙට වැඩුණ දෙල් බෝධිය ගැන කතා ලතා වස්තුව…! මේ දෙල් ගස දෙමටගොඩට ආවාම හීක් ගාලා හිනා…

දෙවන ලෝක යුද්දයේ භාවිත වූ ගුවන් යානා දෙකක් ගැටෙයි
|

දෙවන ලෝක යුද්දයේ භාවිත වූ ගුවන් යානා දෙකක් ගැටෙයි

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පැවැති ඩලස් ගුවන් සංදර්ශනයේදී දෙවැනි ලෝක යුද්ධ සමයේ භාවිත කළ ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී විනාශ වී තිබේ. යානා දෙක ගැටෙන අවස්ථාවේ 6 දෙනකු යානා දෙකේ සිටි බව එම ගුවන් යානාවල හිමිකාරත්වය දරන සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. බෝයිං බී-17 සහ බෙල් පී-63 යානා දෙකක් මෙසේ ගැටී ඇත. ඩලස් ගුවන්…