සංගක්කාරගේ වාර්තාව කුසල් බිඳ දමයි
|

සංගක්කාරගේ වාර්තාව කුසල් බිඳ දමයි

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී කුසල් මෙන්ඩිස් අද වාර්තා පොත් අතරට එක්වූවා. ඒ මෙතෙක් ටෙස්ට් ඉනිමකදී ශ්‍රී ලංකා පිතිකරුවෙකු වාර්තා කළ වැඩිම හයේ පහරවල් සංඛ්‍යාව වාර්තා කිරීමට ඔහු සමත්වීමත් සමගයි. මිට පෙර කුමාර් සංගක්කාර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවා. බංග්ලාදේශයට එරෙහිව 2014 වසරේ දී පැවති ටෙස්ට් තරගයේදී කුමාර් සංගක්කාර හයේ පහරවල් 08ක්…

මහර බන්ධනාගාරයේදී 2020දී මරාදමන ලද කොවිඩ් රෝගීන් 9 ඇතුළු 11ට යුක්තිය

මහර බන්ධනාගාරයේදී 2020දී මරාදමන ලද කොවිඩ් රෝගීන් 9 ඇතුළු 11ට යුක්තිය

2020 නොවැම්බර් 29දා මහර බන්ධනාගාරයේදී සිදුවීමකින් රැඳවියෝ 11දෙනෙකු මියගියා. බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 100කට වැඩි පිරිසකට තුවාල සිදුවුණා. මෙහි තිබෙන අමානුෂිකම පැතිකඩ වන්නේ මියගිය 11දෙනාගෙන් නවදෙනෙකුම කොවිඩ්-19 රෝගීන් බව සනාථ වීමයි. ඒ කියන්නේ, මරා දමා තිබෙන්නේ රෝගීන් පිරිසක්. ඔවුන් මරාදැමීමට හේතු වුණේ, රෝගී අයිතිවාසිකම් උදෙසා පැනනැගුණු අරගලයක ප්‍රතිඵලයක් ලෙස බව තමයි අපගේ නිරීක්ෂණය වුණේ. මහර…

වත්මන් ලාංකීය සමාජයේ නිර්මාණකරු – C.W.W කන්නන්ගර

වත්මන් ලාංකීය සමාජයේ නිර්මාණකරු – C.W.W කන්නන්ගර

ලංකාවේ ඉතිහාසය වශයෙන් බොහෝ විට කතා කරනු ලබන්නේ දේශපාලඥයන්ගේ හෝ වෙනත් බලවතුන්ගේ ක්රියාවන් සම්බන්දයෙනි. එහෙත් රටක ඉතිහාසය යනු හුදෙක් එහි බලවතුන්ගේ කතාව නොවේ. රටේ සාමාන්ය ජනතාවගේ ජීවිත තුලින් ඔවුන් ජීවත් වන සමාජය නිර්මාණය කරනු ලබයි. එම නිර්මාණය කරන්නන් අතර ජනතාවගේ අවබෝධය දියුණු කරන හා අනාගතයට මග පෙන්වන කොටසක් ජනතාව තුලින්ම පැන නගී. එමෙන්ම සාමාන්ය ජනතාවමත්…

ජල ගාස්තු වැඩිවීමකුත් අතලග

ජල ගාස්තු වැඩිවීමකුත් අතලග

නැවත වරක් ජල ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාවක් මතු වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු එන් යූ කේ රණතුංග පැවසුවේ ඉකුත් කාල සීමාවේදී විදුලි බිල නැවත වරක් වැඩි කිරීම හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලයට අතිරේක පිරිවැයක් දැරීමට සිදුව ඇති බවයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 02 න් පසුව මිලිමීටර් 75 ඉක්මවූ වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 02 න් පසුව මිලිමීටර් 75 ඉක්මවූ වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 02 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. නැගෙනහිර පළාතේත්, දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේදී ද…