ත්‍රීවීලර් හයර් යන මුවාවෙන් ත්‍රීවීලර් රථවලට නැඟ මුදල් ඇතුළු වටිනා භාණ්ඩ කොල්ලකෑ සොරා අත්අඩංගුවට
|

ත්‍රීවීලර් හයර් යන මුවාවෙන් ත්‍රීවීලර් රථවලට නැඟ මුදල් ඇතුළු වටිනා භාණ්ඩ කොල්ලකෑ සොරා අත්අඩංගුවට

ජනවාරි සහ පෙබරවාරි යන මාස දෙක ඇතුළත හයර් යන මුවාවෙන් ත්‍රීවීලර් රථවලට නැඟ තමන් සතු මිල මුදල් ඇතුළු වටිනා භාණ්ඩ කොල්ලකෑම් පිළිබඳව ත්‍රීවීලර් රියැදුරන් 25කට අධික ප්‍රමාණයකගෙන් පැමිණිලි වැල්ලම්පිටිය පොලිසිය වෙත ලැබී තිබුණි. පොලිසිය පසුගියදා සිදු කළ මෙහෙයුමකදී මහා මාර්ගයේ රැඳී සිටි සැක කටයුතු පුද්ගලයෙකු පරික්ෂා කිරීමට යාමේදි ඔහු අධික වේගයෙන් දිව ගොස් තිබේ. ඒ…

විදෙස් සංචාරකයන් පොදු ප්‍රවාහනයෙන් ශ්‍රිපාදය වන්දනා කරයි
|

විදෙස් සංචාරකයන් පොදු ප්‍රවාහනයෙන් ශ්‍රිපාදය වන්දනා කරයි

ශ්‍රිපාදය වන්දනා කිරිමට දුම්රියෙන් පැමිණි විදෙස් සංචාරකයන් පිරිසක්  හැටන් නගරයේ සංචාරකයට එක්ව සිටින ලදි. මෙම විදෙස් සංචාරකයන් පිරිස දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානයට පැමින හැටන් නගරයේ සංචාරය කිරිමෙන් අනතුරුව පොදු ප්‍රවාහන සේවා බස් රථවලින් නල්ලතන්නියට ගොස් ශ්‍රිපාදය වන්දනා කිරිමට පියවර ගන්නා බව එම විදෙස් සංචාරකයන්ට මග පෙන්වන පුද්ගලයකු පැවසිය. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Football player Robinho to serve rape sentence in Brazil, court rules
| |

Football player Robinho to serve rape sentence in Brazil, court rules

A Brazilian court has decided to uphold an Italian court’s rape conviction for the former Milan and Brazil striker Robinho, and that the former star player must serve his nine-year prison sentence in Brazil. The trial in Brazil’s superior court of justice (STJ), the country’s top court for non-constitutional matters, had a majority rule that…

දැඩි උණුසුම් කාලගුණය හමුවේ මාතරදී පුද්ගලයෙකු මිය යයි
|

දැඩි උණුසුම් කාලගුණය හමුවේ මාතරදී පුද්ගලයෙකු මිය යයි

අකුරැස්ස, දීගල දානමය පිංකමකට සභාගී වී පැමිණෙමින් සිටි පුද්ලයෙකු පෝරඹදී යතුරුපැදියේ හුළං බැස ඇති නිසා යතුරුපැදිය තල්ලු කරමින් අකුරැස්ස නගරය දෙසට පැමිණෙද්දී රස්නයත් මහන්සියත් හේතුවෙන් ඇද වැටී මිය ගොස් ඇති බව මරණකරුගේ බිරිඳ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ, 72 හැවිරිදි ව්‍යාපාරික සිව්දරු පියෙකි. මාතර මූලික රෝහලේ සිදුකළ ප්‍රශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු හෘදයේ සෛල මිය යාමකින් සිදුවූ…

Fairly heavy rainfall expected in 3 provinces including Western
|

Fairly heavy rainfall expected in 3 provinces including Western

Several spells of showers are likely in the Eastern, Uva, North-central and Northern provinces, the Department of Meteorology says. Showers or thundershowers will occur at several places elsewhere in the island in the afternoon or at night. Meanwhile, fairly heavy showers above 50mm are likely at some places in Western, Sabaragamuwa and North-western Provinces. Misty…

අද තද සුළං සමඟ අකුණු සහිත වැසි
|

අද තද සුළං සමඟ අකුණු සහිත වැසි

අද (22) දිනයේ නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ උතුරු පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී. 50ට වැඩි තරමක තද වැසි ඇති වෙයි. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්…