ශ්‍රිපාදය වන්දනා කිරිමට දුම්රියෙන් පැමිණි විදෙස් සංචාරකයන් පිරිසක්  හැටන් නගරයේ සංචාරකයට එක්ව සිටින ලදි.
මෙම විදෙස් සංචාරකයන් පිරිස දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානයට පැමින හැටන් නගරයේ සංචාරය කිරිමෙන් අනතුරුව පොදු ප්‍රවාහන සේවා බස් රථවලින් නල්ලතන්නියට ගොස් ශ්‍රිපාදය වන්දනා කිරිමට පියවර ගන්නා බව එම විදෙස් සංචාරකයන්ට මග පෙන්වන පුද්ගලයකු පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts