ගිනි තැබීම් නිසා කොටගල රක්ෂිතය තුල අක්කර ගණනාවක් විනාශයට
|

ගිනි තැබීම් නිසා කොටගල රක්ෂිතය තුල අක්කර ගණනාවක් විනාශයට

කොටගල ලංකා කම්කරු කොංග්‍රස් පක්ෂ කාර්යාලය අසල පිහිටා ඇති රක්ෂිතය තුල හටගත් ගින්නක් හේතුවෙන් එම රක්ෂිතයේ ගණනාවක් විනාශයට පත්ව ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු පතන දිඹුල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන් තුල පවතින වියළි කාලගුණික තත්වයන් මත යම් කිසි පුද්ගලයකු විසින් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි සැක කරන බවත්ය. ලංකා කම්කරු…

පාරිභෝගිකයා වෙනුවෙන් පාරිභෝගික අධිකාරියේ මැදිහත්වීම ප්‍රමාණවත් නෑ
|

පාරිභෝගිකයා වෙනුවෙන් පාරිභෝගික අධිකාරියේ මැදිහත්වීම ප්‍රමාණවත් නෑ

පාරිභෝගිකයා වෙනුවෙන් වෙළඳපළ පාලනයට පාරිභෝගික අධිකාරිය මැදිහත් නොවන බවට චෝදනා නැගේ. බිත්තර, සහල් ආදී ආනයනික භාණ්ඩ මිල පාලන අවශ්‍යතාවක් පවතී. එහෙත් පාරිභෝගික අධිකාරිය ඊට කිසිදු මැදිහත්වීමක් සිදුනොකරන බව එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක වරලත් ඉංජිනේරු සුමේධ රත්නායක මහතා පවසයි. ජීවන වියදම වැඩි වී තිබේ. එය පාලනය ජනතාවට ප්‍රතිලාභ හිමිවන සාධකයකි. ඔහු මේ බව ප්‍රකාශ කළේ…

Journos push for pre-enactment public review of draft Bills
|

Journos push for pre-enactment public review of draft Bills

The Journalists for Rights organisation expressed concerns about the ongoing legal reforms lacking public engagement, adding that law-related reforms taking into account the public’s opinions and interests are crucial for the country to properly benefit from such and to prevent harms caused in the enforcement of such laws. The organisation’s Secretary, attorney Dulan Dassanayake said…

නැකැත් සීට්ටුව
|

නැකැත් සීට්ටුව

රාජ්‍ය නැකැත් කමිටුවේ නැකැත් සීට්ටුවට අනුව සිංහල අවුරුදු නැකැත් චාරිත්‍ර සිදුකරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඒ අනුව අද (13) පස්වරුවේ උදාවන 2024 සිංහල දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව අද පස්වරු 2.41 සිට හෙට අලුයම 3.29 දක්වා පුණ්‍ය කාලය යෙදී ඇත.

කූට වෙළදුන් අහිංසක පාරිභෝගිකයන් විවිධ ආකාරයෙන් ගසා කැමට ලක්කරයි
|

කූට වෙළදුන් අහිංසක පාරිභෝගිකයන් විවිධ ආකාරයෙන් ගසා කැමට ලක්කරයි

අවුරුදු ලංවිමත් සමග හැටන් හා වතුකර නගරවල සමහර කූට වෙළදුන් අහිංසක පාරිභෝගිකයන් විවිධ ආකාරයෙන් ගසා කැමට ලක් කිරිමත් සමග මෙම ප්‍රදේශයේ පාරිභෝගිකයන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ හැටන් හා ආශ්‍රිත ප්‍රදේශවල සමහර කූට වේලදුන් සිංහල හින්දු අලුත් අවුරුද්ද ලංවත්ම බඩු මිල හිතු හිතු ලෙස ඉහල දමමින්ද කල් ඉකුත්වු…

වව්නියාව ඔන්ෆෝඩ් ආයතනය මගින් අදහස් හුවමාරු කර ගැනිමේ වැඩ සටහනක්
|

වව්නියාව ඔන්ෆෝඩ් ආයතනය මගින් අදහස් හුවමාරු කර ගැනිමේ වැඩ සටහනක්

නුවරඑළිය දිස්ත්‍රික්කයේ හා වව්නියාව, කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවල ස්වෙච්චා සංවිධාන නියෝජිතයන් අතර අදහස් හුවමාරු කර ගැනිමේ වැඩ සටහනක් හැටන් ඩයිනින් ඉන් ශාලාවේදි 09වන දින පැවැත්විනි. වව්නියාව ඔන්ෆෝඩ් ආයතනය මගින් මෙම වැඩ සටහන සංවිධානය කර තිබු අතර මෙහිදි එම දිස්ත්‍රික්කවල පවතින ආර්ථික, සමාජිය, සංස්කෘතික, ජිවන තත්වයන් මෙන්ම ජනතා අයිතිවාසිකම් පිලිබදවද අදහස් හුවමාරු කර ගැනිමටද පියවර ගන්නා ලදි….