Ahilan Kadirgamar
|

Sri Lanka’s new president faces a problem shared by too many developing countries: austerity imposed by the west

Dr. Ahilan Kadirgamar

Sri Lanka is at a historic juncture. Faced with its worst economic crisis since the Great Depression and having defaulted on its external debt for the first time, the country recently saw unprecedented protests demanding systemic change. The former president Gotabaya Rajapaksa was literally chased away in 2022, as protesters stormed his residence and swam…

“අස්වැසුම ඇස්වැසුමක් ද?” එළි දකී
|

“අස්වැසුම ඇස්වැසුමක් ද?” එළි දකී

“අස්වැසුම ඇස්වැසුමක් ද?” යන අධ්‍යන වාර්තාව ඊයේ දිනයේ (26) දී කොලඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී එළි දැක්විණි. 2022 දී ආර්ථික අර්බුදය උත්සන්න වූ අවස්ථාවේ මෙරට වැසියන් බොහෝමයක් ගැටලු සඳහා මුහුණ දුණි. මෙවැනි මොහොතක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ආයතනයේ ද යෝජනා පරිදි නව සමාජ ආරක්ෂණ ජාලයක් ලෙස අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන ආරම්භ විය.  මෙම අධ්‍යන…

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය
|

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාව පත් කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක මහතා විසින් ඊයේ (27) ජනාධිපති කාර්යාලයේ දී ඒ මහතා වෙත පිළිගැන්විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරි ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කර ඇත. අනතුරුව ඔහු පොලිස් මූලස්ථානයට ගොස් සිය තනතුරේ වැඩ භාරගෙන…

කමිඳු ගෙන් තවත් වාර්තාවක්
|

කමිඳු ගෙන් තවත් වාර්තාවක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී තවත් සුවිශේෂී ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් තැබීමට කමිඳු මෙන්ඩිස් සමත් විය. ඒ අඩුම ඉනිම ගණනකදී ටෙස්ට් ලකුණු 1000ක් වාර්තා කළ ක්‍රීඩකයින් අතර තෙවැනි ස්ථානයේ සිටි ලෝක පූජිත ඩොන් බ්‍රැඩ්මන් හා සමවෙමිනි. ඔහු මේ දක්වා ටෙස්ට් ඉනිම් 13කට ක්‍රීඩා කර ඇති අතර ඔහු එහිදී අර්ධ…

කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි
|

කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වී ඇත.පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති අතර, මිය යනවිට ඔහු 74වැනි වියේ පසුවිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දීර්ඝ කාලීන සාමාජිකයෙකු වූ වෙල්ගම මහතා, පසුව ඉන් ඉවත් වී නව ලංකා නිදහස් පක්ෂයේ නායකයා බවට පත්විය. ඔහු 2020 මහ…

සාහිත්‍ය මාසය තුළ ජනාධිපතිතුමා පොත්වලට වැට් බද්ද අඩු කරයිද? අජිත් පැරකුම් ජයසිංහ
|

සාහිත්‍ය මාසය තුළ ජනාධිපතිතුමා පොත්වලට වැට් බද්ද අඩු කරයිද?

අජිත් පැරකුම් ජයසිංහ

ඔය සාහිත්‍ය මාසය තුළ පොත්වලට වැට් බද්ද අඩුකරන්නය කියල මාලිමා සාහිත්‍යකාරයන් ඉල්ලීමක් කරනවා නේද? මේ වගේ ඉල්ලීම් ඉදිරිපත් කරන අය අඩු ගානෙ දන්නෙ නැහැ, දැනටත් ලංකාවේ පොත්පත් සහ අධ්‍යාපන උපකරණ වැට් බද්දෙන් නිදහස් බව. ඔවුන් දීර්ඝ කාලයක් තිස්සෙ දෙසපු පට්ටපල් බොරුවලට රැවටිලා එක එක මගුල් හිතේ තියාගෙන දැන් ඉල්ලීම් කරනවා. දැන් කොරපන්කො පුළුවන් නම් මේ…