Similar Posts
හැටන් ප්‍රදේශයේ වෛරස් උණක් නිසා 150 ක් රෝහලේ
වෛරස් උණ රෝගයක් පැතිර යාමේ අවධානමක් හේතුවෙන් හැටන් පතන ශ්‍රි පාද විද්‍යා පිඨය තාවකාලිකව වසා දමන ලෙස කොටගල සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය එම විද්‍යා පිඨයේ පිඨාධිපතිනියට උපදෙස් ලබා දී තිබෙනවා. විද්‍යා පිඨයේ අධ්‍යාපනය ලබන ගුරු සිසු සිසුවියන් 150 කට ආසන්න පිරිසකට පෙරේදා දින සිට උණ රෝගය සහ ස්වසන අපහසුතා ඇති විම හේතුවෙන් කොටගල ප්‍රාදේශිය රෝහලෙන්…
නව කොරෝනා වෛරස ප්‍රභේදය හේතුවෙන් ඉන්දියාවේ ප්‍රාන්තයකට ඇඳිරි නීතිය
ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ වේගයෙන් පැතිර යන නව කොරෝනා වෛරස ප්‍රභේදය හේතුවෙන් එම ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවා ඇත. ඒ අනුව ඉන්දියාවේ ප්‍රධාන වාණිජ නගරයවන මුම්බායි නගරයට ද ඇඳිරි නීතිය ක්‍රියාත්මකය. පසුගිය දින කිහිපය තුළ දී ඉන්දියාවෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් අතරින් සියයට 75ක් වාර්තා වූයේ දකුණු දිග කේරළ ප්‍රදේශයෙන් සහ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ බටහිර දිග ප්‍රදේශයෙනි.
අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ අරාබි නායක අමෙරිකානු ප්‍රහාරයකින් මරුට
අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ අරාබි අර්ධද්වීපයේ නායක කාසිම් අල් රිමී අමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් මියගිය බව සදහන් වෙයි. හිටපු නායකයා අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය වීමෙන් අනතුරුව කාසිම් අල් රිමී 2015 වර්ෂයේ සිට අල් කයිඩා සංවිධානයේ අරාබි අර්ධද්වීපයේ නායකයා ලෙස කටයුතු කර තිබේ. ත්‍රස්ත ප්‍රහාර රැසකට කාසිම් අල් රිමී සම්බන්ධ බව වාර්තා වෙයි.
ක්‍රිස් ගේල් ගෙන් අනාවැකියක්
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයෙක් වන ක්‍රිස් ගේල් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් 4 සම්බන්ධයෙන් ඔහුගේ අදහස් ප්‍රකාශ කර තිබේ. 2023 ලෝ කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 05 වනදා ඉන්දිවේදී ඇරඹෙයි. ක්‍රිස් ගේල් ට අනූව අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් වන්නේ ඉන්දියාව, පාකිස්තානය, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව යි.
බහු කාර්ය සංවර්ධන සහායකින් 219 දෙනෙකු සඳහා ස්ථිර පත්වීම්
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සේවය කළ බහු කාර්ය සංවර්ධන සහායකින් 219 දෙනෙකු සඳහා ස්ථිර පත්වීම් ප්‍රධානය කිරීම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. අඩු ආදායම්ලාභී පවුල්වලින් පසුගිය කාලයේ බඳවා ගන්නා ලද මෙම පිරිස 2023 වන වසරේ දෙසැම්බර් 31 වන දාට පෙර ස්ථිර සේවයට බඳවා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. ඒ අනුව…