Similar Posts
මධ්‍යම කදුකරයට අධික වැසි
මධ්‍යම කදුකරයේ විටින් විට අධික වැසි තත්වයක් පැවතිමත් සමග මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ කිප දෙනකුම පවසන ලද්දේ විටින් විට මෙම ප්‍රදේශයන්ට පවතින අධික වැසි හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවත්ය. ප්‍රදේශයේ විවිධ කුලි වැඩවල යෙදි සිටින කිප දෙනකුම පවසන ලද්දේ පවතින වැසි හේතුවෙන් තමන්ට එදි…
මහ රෝහලකින් කොවිඩ් පොකුරක්
බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 55දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මහතා පැවසුවේ එම රෝහලේ වෛද්‍යවරුන් 15කට කොවිඩ් ආසාදනය වී ඇති බවයි. බදුල්ල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරුන් හයදෙනෙකුට, හදිසි ප්‍රතිකාර ඒකකයේ හෙදියන් දෙදෙනෙකුට, කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ…
බන්ධනාගාර රැඳවියන්ගෙන් 60% මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ වූවන් – බන්ධනාගාර දෙපාර්තමේන්තුව
මෙරට බන්ධනාගාර ගතව සිටින රැඳවියන්ගෙන් 60% මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ වූවන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, පසුගිය කාලයේ මෙරට බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව 29,000 ක් දක්වා ඉහළ ගිය බවයි. එය මෙරට බන්ධනාගාරවල රැඳවිය හැකි සංඛ්‍යාව මෙන් දෙගුණයකි. බන්ධනාගාර රැඳවින්ගේ ආහාර සඳහා පමණක් වාර්ෂිකව රුපියල් බිලියන 5.5 ක්…
මරණ වලින් 83% ක් බෝ නොවන රෝග වලින් – සෞඛ්‍ය ඇමතිනී කියයි
මෙරට මරණ වලින් 83% ක් සිදු වන්නේ බෝ නොවන රෝග වලින් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. එය මර්දනයට අදාල ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට තමන් නායකත්වය ගන්නා බවද අනාගතයේ දී බෝනොවන රෝග වලින් ජනතාව ආරක්ෂා කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් දියත් කළ යුතු දීර්ඝකාලීන හා කෙටිකාලින සැළසුම් කඩිනමින් සකස් කරන බවත් එම සේවාවන් කාර්යක්ෂම සහ…
කටුනායක බලධාරීන්ගෙන් මගීන්ට දැනුම්දීමක්
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළට ගුවන් මගීන් සමග පැමිණෙන බාහිර අමුත්තන් ඇතුළු කර ගැනීම නවතා දැමීමට අද (28) සිට තීරණය කර තිබෙනවා. අද දින උදෑසන 6.00 සිට නැවත දැනුම් දෙන තුරු මෙලෙස ගුවන් මගීන් සමග පැමිණෙන බාහිර අමුත්තන් ඇතුළු කර ගැනීම අත්හිටුවීමට ගුවන් තොටුපළ බලධාරීන් තීරණය කර තිබෙනවා.
නොරොච්චෝලේ බලාගාරයේ අලුත්වැඩියාවට චීන්නූ පැමිණෙයි
නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රීය වූ ජනන යන්ත්‍රය අලුත්වැඩියාව සඳහා චීන විශේෂඥයින් දෙදෙනෙකු දිවයිනට පැමිණ තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ, ඔවුන් මේ වනවිට ජනන යන්ත්‍රය අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදෙමින් සිටින බවයි. අදාළ ජනන යන්ත්‍රය අක්‍රිය වීමෙන් ජාතික පද්ධතියට අහිමිවූ මෙගාවොට් ප්‍රමාණය 300 කි. කඩිනමින් එය පණගැන්වීමට සැලසුම් කර ඇති බව ද විදුලිබල මණ්ඩලය ප්‍රකාශ…