හැටන් ශ්‍රි නිග්‍රෝධාරාමාධිපති මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක පුජ්‍ය මහගම විමල නායක හිමියන්ගේ ජන්ම දිනය නිමිති කර ගෙන ප්‍රදේශයේ ගැබිනි මව්වරුන්ට අත්‍යවශය ද්‍රව්‍ය බේදා දිමක් 05වන දින සිදු කරන ලදි.
පුජ්‍ය මහගම විමල නායක හිමියන්ගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම උපකරණ බේදා දිම සෞඛ්‍ය උපදෙස් මත හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයේදි සිදු කල අතර දරු ප්‍රසුතිය සදහා ගැබිනි මවක් රෝහල් ගත වන විට එම ගැබිනි මවට අවශ්‍ය ද්‍රව්‍ය අඩංගු කට්ටල 32ක් ගැබිනි මවුවරුන් 32ට බේදා දිම සිදු කරන ලදි.
මෙහිදි එම ගැබිනි මවුවරුන්ට සෙත් පතා සෙත් පිරිත් දේශනාවක්ද පවත්වන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්






