Similar Posts
කළු ගල්, වැලි, පස්, බොරළු, මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළෙඳාමට නව චක්‍රලේඛයක්
කළු ගල්, වැලි, පස්, බොරළු, මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළෙඳාම සම්බන්ධ බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අදාළ සියලුම ආයතන ප්‍රධානීන් කළු ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළෙඳාම ක්‍රමවත් කිරීම සඳහා අවශ්‍ය පියවර නොපමාව ගතයුතු බවයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා නව චක්‍රලේඛය මගින් නියෝග කර…
IMF විදේශ විනිමය සංචිත අර්බුදයට සහනයක් පමණයි
අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හිමිවන්නේ විදේශ විනිමය සංචිත අර්බුදයට සහනයක් ලෙස බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. ඒ අනුව එම මුදලින් ඉන්ධන, ගෑස් හෝ ආහාර පාන ආනයනය කළ නොහැකි බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න පැවසුවේ. ආර්ථික අර්බුදය විසදීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබෙන එම මුදල…
ජාතික සත්වෝද්‍යානයේ ලොකු පුටුව ගැන කැබිනට් තීරණය අද
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ධුරය සම්බන්ධව කැබිනට් මණ්ඩලය විසින් අද (28) තීරණයක් ගැනීමට නියමිත බව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පැවසීය. දැනට අධ්යක්ෂ ජනරාල් ධුරය හොබවන ෂර්මිලා රාජපක්ෂ තව දුරටත් එම ධුරයේ තබා ගන්නවාද, නැතහොත් වෙනත් අයෙකු පත් කරනවාද යන්න කැබිනට් මණ්ඩලය අද තීරණය කරනු ඇතැයිද ඔහු කීවේය.
එ.ජා.ප මන්ත්‍රීවරුන් 54 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අතිහිටුවයි
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රඹුක්කන පැවති ජනහමුවකදී හිටපු මන්ත්‍රීවරුන් 54 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අතිහිටුවීම පිළිබඳව අදහස් පළ කර තිබේ. එක්සත් ජාතික පක්ෂ 2ක් නෑ 3ක් නෑ 4ක් නෑ. එක එක්සත් ජාතික පක්ෂයයි අද ලංකාවේ තියෙන්නේ. මේ පක්ෂය ආරක්ෂා කරන්න ආරම්භ කරලා තියෙනවා පක්ෂයෙන් ගිය අය පිළිබඳව නැත්නම් පක්ෂයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු වෙලා…
සහල් වෙළෙඳසැල් රැසක් වැසේ
වී මිල ගණන් සීග්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් සහල් වෙළෙඳසල් රැසක් වසා දැමීමට සිදුවී ඇතැයි මරඳගහමුල සහල් වෙළෙන්දෝ කියා සිටිති. ප්‍රවාහන ගාස්තුද ඉහළ යෑම නිසා සහල් කිලෝවක නිෂ්පාදන වියදම මේ වන විට රුපියල් 240 ද ඉක්මවා යන බව මරඳගහමුල සහල් වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති බී. කේ. රංජිත් පැවැසුවේය. එමෙන්ම, ඇතැම් වී තොග රැස් කරන්නන් වී තොග අලෙවි…