Similar Posts
අඳුරට ශාප කරමින් නොසිට එක් පහනක් හෝ දල්වමු !
ශ්‍රී ලංකාව වර්තමානයේ උග්‍ර ආර්ථික අර්බුධයකට මුහුණ දී ඇතිබව අප සියලු දෙනාම හොඳින්ම දන්නා කාරණයකි. මේ අර්බුදයට නිදහසෙන් පසු ලංකාවේ පාලනයට දායක වූ පක්ෂ විපක්ෂ සියලු දේශපාලකයන්ට වගකීමක් ඇති බව අවිවාදයෙන්ම පිළිගතයුතු කාරණයකි. එසේම මේ අර්බුධයට රටේ ජනතාවටද වගකීමක් ඇත. ඊට හේතුව ලංකාවේ ජනතාව තුල පවතින යැපුම් මානසිකත්වයයි. බහුතරයක් දෙනා බලා සිටින්නේ තමන්ට දෙයක් නිකන්…
හැටන් ආශ්රිත ප්‍රදේශයන්ට තද වැසි
හැටන් ආශ්රිත ප්‍රදේශයට පවතින වැසි තත්වයන් හමුවේ හැටන් කුඩාගම අංක 23 දරණ නිවසට විශාල කලු ගලක් පෙරලිමෙන් එම නිවසට හානි සිදුව ඇත. මේ පිලිබදව අදහස් දැක්වු එම නිවසේ හිමිකරු රත්නසිරි මහතා පවසන ලද්දේ ප්‍රදේශයට පවතින වැසි තත්වයන් හේතුවෙන් නිවස පිටුපස තිබු විශාල කලු ගලක් පෙරලිමෙන් තම නිවසේ බිත්තියක් මුලු මනින්ම විනාශයට පත්වු බවත්ය. මෙම ගල…
ශ්‍රිපාද වන්දනාව නතර කරයි
ලංකාව තුල පැතිර යමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රිපාදය වන්දනා කිරිමට හැටන් හරහා පැමිනෙන සියලු වන්දනාකරුවන් දැනුවත් කර නැවත හරවා යැවිමට පියවර ගන්නා බව හැටන් පොලිස් අධිකාරි චුලනි වීරරත්න මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන වීරරත්න මහතා පවසන ලද්දේ මේ වන විට ලංකාව තුල පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන…
බූරු ගැසූ අම්මන්ඩිලට වැඩ වරදි
බුලත්සිංහල ,ගලහේන ප්‍රදේශයේ දි මුදල් ඔට්ටුවට බූරු ගසමින් සිටියදි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කාන්තාවන් පස් දෙනෙකුට සහ පිරිමි අයෙකුට එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින්වූ ශරිර ඇප මත මුදාහරින ලෙස මතුගම මහේස්ත්‍රාත් ධම්මික උඩුව විදාන මහතා පසුගිය දා නියෝග කළේය. බුලත්සිංහල , ගලහේන ප්‍රදේශයේ කාන්තාවන් මුදල් ඔටිටුවට බූරු ගසන බවට පොලීසියට ලද තොරතුරක් අනුව …
අනුරලා පොඩි බෙලි කටුවක සීරුවෙන් හැදෙන මුතු – අජිත් පැරකුම්
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ඉතා දක්ෂ සන්නිවේදකයකු බවට විවාදයක් නැහැ. ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකින් ඉදිරිපත් වුණා නම් ඔහු ඉතා පහසුවෙන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නට ඉඩ තිබෙනවා. හැබැයි, මෛත්‍රීපාල සිරිසේනත් අති දක්ෂ සන්නිවේදකයෙක්. කතාවක් පවත්වන විට ටෙලිප්‍රොම්ප්ටර් නැතුව රේඩියෝ නිවේදකයකුට වඩා හොඳින් එම කාර්යය කරන්නට ඔහුට පුළුවන්. හැබැයි මෙලෝ විචාරාත්මක, ප්රගතිශීලී දැක්මක් ඇතිබවක්…
ජලය සැපයුම අත්හිටුවීම පිළිබඳව දැනුම්දීමක්
අඹතලේ ජල පොම්පාගාරයට සැපයෙන විදුලි සැපයුමෙහි අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් 2022 සැප්තැම්බර් මස 03 වන සෙනසුරාදා පෙරවරු 8.00 සිට 04 වනදා ඉරිදා අලුයම 02.00 දක්වා පැය 18 ක කාලයක් පහත සඳහන් ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දන්වා සිටි. ජල සැපයුම් අත්හිටුවන ප්‍රදේශ – කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල…