Similar Posts
තිලංගව සන්ධානයේ පක්ෂ 5ක් ප්‍රතික්ෂේප කරයි
තිලංග සුමතිපාල මහතාව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා ලෙස තමන් පිළිනොගන්නා බව එම සන්ධානයේ හවුල්කාර පක්ෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. සන්ධානයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතාව ඉවත්කිරීම හෝ නව ලේකම්වරයකු පත්කරගැනීම සම්බන්ධයෙන් තමන්ට කිසිඳු දැනුම්දීමක් කර නොමැති බවත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ව්‍යවස්ථාව සහ පූර්ව ආදර්ශ පරිදි ඒ සම්බන්ධයෙන් විධායක සභාව…
සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට පියවර
වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ. ජනවාරි මස 12 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ සංශෝධනයන් ක්‍රියාත්මක කිරීමට මුදල්, ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව, තල් අරක්කු හැර වාර්ෂික ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල්…
මීටරයක් දුරින් ඡන්ද පෝළීමේ ඉන්න
දකුණු කොරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ වූ අතර ඡන්දදායකයන් එකිනෙකා අතර මීටරයක් පරතරයක් තබාගනිමින් ඡන්ද පෝළීමේ සිටිය යුතු බවටයි බලධාරීන් දැනුම් දී තිබුනේ. ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර ඡන්දදායකයන් සියලු දෙනාගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කර ඇති අතර ඡන්දායකයින්ට සනීපාරක්ෂක අත්වැසුම්, විෂබීජනාශක දියර ආදියද ලබා දී තිබෙනවා.
කොරෝනා පළමු ලාංකික බිල්ල ගනියි – කොරෝනා වරද්ද ගනියි වෛද්‍ය අංශ සන්නද්ධ වෙයි
දිවයිනේ පළමු කොරෝනා මරණය අයි.ඩී.එච් රෝහලෙන් වාර්තා වුණා. ඔහු මාරවිල ප්‍රදේශයේ 65 හැවිරිදි වියේ පසු වූ පිරිමි පුද්ගලයෙක්. මෙම රෝගියා කොරෝනා වෛරසය ආසාධනය වන විට වකුගඩු බද්ධ කිරීමකට ලක්ව තිබූ අතර දියවැඩියාව සහ අධි රුධිර පීඩනයෙන් ද පෙළි ඇති බව සදහන්. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සඳහා වන රසායනාගාර පද්ධති සැකසීම, වෛරසය වැලදී සිටින රෝගීන්…
COVID-19 ආසාදිත පළමු ලාංකීකයා මෙරටින් හමුවෙයි
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ 52 හැවිරිදි සංචාරක මඟ පෙන්වන්නෙක් වූ ශ්‍රී ලාංකිකයෙකු පළමු වරට මෙරටින් වාර්තා වී තිබේ. මේ වනවිට අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබන බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපති මාධ්‍යඅංශ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, කොරෝනා වෛරසය හෙවත් COVID-19 ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා…
“සෞභාග්‍යයේ දැක්ම” යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” අනුව යමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙස් පරිදි, ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීම සඳහා වූ ජාතික වැඩසටහනේ යාපනය දිස්ත්‍රික්ක කමිටු රැස්වීම 06 දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. මේ සදහා ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂය නියෝජනය කරන යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්ක වල පාර්ලිමේන්න්තු මන්ත්‍රින් සහභාගි විය. එහිදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන…