Similar Posts
සමාගම් දෙකක රජය සතු කොටස් විකිණීමට අනුමැතිය
ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ ලංකා හොස්පිටල්ස් පීඑල්සී යන සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම්දෙමින් ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී පවසන්නේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය විසින් හඳුන්වා දී ඇති පරිදි අදාළ කොටස් විකිණීම ඉදිරියේදී…
සේවකයන්ට ඩොලර් මිලියන 10 ක නත්තල් බෝනස්
ඇමරිකාවේ මේරිලන්ඩ් හි St. John Properties නමැති දේපළ වෙළඳාම් සමාගම සිය සේවක මණ්ඩලයට ඩොලර් මිලියන 10ක නත්තල් පාරිතෝෂිකයක් දී තිබේ. කුඩාම බෝනස් මුදල වූ ඩොලර් 100 ලබා දී තිබුණේ ඊයේ පෙරේදා සේවයට බැඳුණු නවකයෙකු හට ය. විශාලම බෝනස් මුදල ඩොලර් 270,000 ක් විය. St. John Properties නමැති දේපළ වෙළඳාම් සමාගමේ සේවක සංඛ්‍යාව 198 කි. ‘‘ලියුම්…
මහ නගර සභාවේ සේවකයන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට කොවිඩ්
අනුරාධපුර මහ නගර සභාවේ පවිත්‍රා ඒකකයේ සේවකයන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු කොවිඩ් 19 රෝගය වැලදි ඇති බවටතහවුරුවීමත් සමග සංඛ්‍යාව අනුරාධපුර දිස්ත්‍රික්කයේ රෝගින් සංඛ්‍යාව 89ක් දක්වා ඉහළ ගොස් ඇති බව අනුරාධපුර වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි. සිදුකළ පී.සී.ආර් පරික්ෂන වලට අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිදෝගම පොලිස් වසමෙන් හා ගලෙන්බිදුණුවැව පොලිස් වසමෙන් එක් රෝගියෙකු බැගින් රෝගින් දෙදෙනෙකු…
ඉන්දීය කොවිඩ් සුනාමිය මෙරට අත්‍යාවශ්‍ය ආහාර හිගයට මුල පුරන ලකුණු
ඉන්දියාවේ දෛනිකව කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව හමුවීම ඉහළ යාමත් සමග අපනයන ක්ෂේත්රයටත් බලපෑමක් එල්ල විය හැකි බව භාණ්ඩ අපනයනකරුවෝ පවසති. අල, ලූනු, මිරිස්, සූදුරු, මහදුරු, කඩල ආදී ආහාර ද්‍රව්‍ය වැඩි වශයෙන් ඉන්දියාවෙන් ආනයනය කරන අතර දෛනිකව බහලුම් තුන් හාර සියයක් මෙසේ ආහාර ද්‍රව්‍ය ආනයනය කෙරෙයි. ඉන්දියාවේ ශීඝ්‍රයෙන් කොවිඩ් ව්‍යාප්ත වීම හේතුවෙන් ගොවි බිම්වලින් ඒවා ව්‍යාපාරික ස්ථානවලට…
ඉහල කොත්මලේ ජල මට්ටම පිටාර මට්ටමට
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට දින කිපයක් පුරා ඇද හැටලන වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් 07වන දින ස්වයංක්‍රියව විවෘතවි ඇත. මේ පිලිඩදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ඉහල කොත්මලේ ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මධ්‍යම කදුකරයට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මෙම ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට පැමින ඇති බවත්ය. මෙම ජලාශයේ ජල…
රජුන් තනන්නාගේ හදිසි වියෝව
කෝවිඩ් රෝගයේ තිබෙන අති බිහිසුණු බව නැවතත් අපට පසක් කරමින් අපි කවුරුවත් බලාපොරොත්තු නොවු මොහොතක මංගල සමරවීරත් කෝවිඩ් මාරයා විසින් රැගෙන ගියේය. ඉතා ළග ඇසුරක් නොතිබුනත් මංගල මගේ දේශපාලන යහළුවෙක් ලෙස මා සැලකුවේය. විවිධ අවස්ථාවල විශේෂයෙන් ඔහු ඇමතිකම් දරන අවධිවල දී අපි අවුරුදු ගනන් මුණනොගැසී කතා නොකර සිටියත්, අපි අතර තිබූ ඒ මිත්‍රත්වයේ අඩුවක් වුයේ…