Similar Posts
යළිත් කොරෝනා අවදානමක්
චීනයේ පැතිර යන දැවැන්ත කොරෝනා රැල්ල හේතුවෙන් අසල්වැසි ඉන්දියාව නැවත කොරෝනා මර්දන නීති ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතත් තවමත් මෙරටට එවැනි අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිල මට්ටමින් පියවර ගෙන නොමැති බව වසංගත රෝග අංශ පවසයි. කෙසේ වුවද චීනයේ හටගෙන ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙරට මහජනතාවද සිය දෛනික කාර්යයන් ඉටු කර ගැනීමේදී කොරෝනා…
අබලන් නොර්ටන් බ්‍රිජ් මාර්ගය නවිකරන කර ගැනිමට සැලසුම්
මෙවර ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ කිරිමට පෙර අබලන් තත්වයේ පවතින දියගල නොර්ටන් බ්‍රිජ් මාර්ගය නවිකරන කර ගැනිම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවදානය යොමුවි ඇති බව මස්කෙළිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කේ. කේ. පියදාස මහතා පවසයි. මස්කෙළිය මැතිවරණ බල ප්‍රදේශයේ ඉදිරි සංවර්ධන කටයුතු පිලිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩි දුරටත් කරුනු දැක්වු කේ. කේ….
COVID 19 තුන්වැනි මාත්‍රාව ලබා දීම හෙට(17) සිට ඇරඹේ
වයස අවුරුදු 60ට වැඩි ශ්‍රී ලාංකිකයන්ට COVID 19 එන්නතේ තුන්වෙනි මාත්‍රාව ලබා දීම හෙට(17) සිට ඇරඹේ. අනුරාධපුර, අම්පාර දිස්ත්‍රික්ක සහ බස්නාහිර සහ දකුණු පළාත්වල අවුරුදු 60ට වැඩි අයට පළමුව තුන්වෙනි මාත්‍රාව ලබා දෙනු ඇති. දෙවැනි මාත්‍රාව ලබා ගෙන මාස තුන සම්පූර්ණ කළ අය මේ සඳහා සුදුසුකම් ලබයි. පළමු සහ දෙවැනි මාත්‍රාව ලබා ගත්තේ කවර් එන්නත්…
ප්‍රසන්නට එක්ස්ප්‍රස් පර්ල් නොපෙනි අරගලය පෙනීයයි
ප්‍රසන්න රණතුංග බෙරිහන් දෙමින් පවසා සිටින්නේ අරගලකරුවන් නිසා ගෝල්ෆේස් භූමියට සිදුවූ හානිය අරගලකරුවන්ගෙන් අයකරගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවයි. මෙලෙස වන්දි මුදල් අයකරනොගතහොත් නිලධාරීන්ට ප්‍රශ්න ඇතිවිය හැකි බවත් ගෝල්ෆේස් භූමියට සිද්වු හානිය ගැන තක්සේරු වාර්තාවක් සකස් කරමින් තිබෙන බවද ඇමතිවරයා පවසා ඇත. නමුත් අරගලකරුවන්ගෙන් වන්දි ලබාගැනීමට තිබෙන තදියම රටට මහා විනාශයක් සිදුකළ සමාගම්වලින් වන්දි ලබාගැනීමට…
රාජ්‍ය සේවකයින්ට රු.17,800ක දීමනාවක්
රාජ්‍ය සේවකයින්ට 2024 ජනවාරි මස සිට රු. 17,800ක ජීවන වියදම් දීමනාවක් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. රාජ්‍ය සේවකයින්ට 2015 වසරින් පසු වැටුප් වැඩිවීමක් සිදුව නොමැති බව ත් එබැවින් රාජ්‍ය අයවැය සමබරතාව නොබිඳෙන අයුරින් රාජ්‍ය සේවකයිනට සහනයක් ලබා දීමට එලෙස යෝජනා කරන බවත් ජනාධිපතිවරයා පැවසීය. “රජයේ සේවක සංඛ්‍යාව මිලියන 1.3ක් පමණ වෙනවා. ඔවුන්ගේ පවුල්වල…