Similar Posts
වොයිස් ටියුබ් මාධ්‍යවේදිනිය මුදා හරියි.
අද (28) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ වොයිස් ටියුබ් වෙබ් අඩවියේ සංස්කාරකවරිය වන තුෂාරා විතාරන මහත්මිය පැය ගණනාවක ප්‍රශ්න කිරීම් වලින් පසු මුදා හැරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. මීට පෙර එනම් පසුගිය 26 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද ලීඩර් යූ ටියුබ් නාලිකාවේ ප්රවෘත්ති නිවේදක වූ සංජය ධනුෂ්කවද කැඳවා තිබුණි. ඔහුගෙන් පැය…
සේනපුර වෙල්යායේ නිදන් සෙවු පුද්ගලයන් සොයයි
මොරගොඩ පොලිස්වසමේ ඉපැරණි සේනපුර වෙල්යායේ නිදන් සෙවු බව කියන පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සදහා මොරගොඩ පොලිසිය හා අනුරාධපුර කොට්ඨාශ පුරාවිද්‍යා ආරක්ෂන විශේෂ පොලිස් ඒකකය පරික්ෂණයක් ආරම්භ කර තිබේ. මොරගොඩ මීගල්ලෑව ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ පිහිටි ඉපැරණි සේනපුර වෙල්යායේ පිහිටි ගල්තලාවක් ආසන්නයේ කිසියම් පිරිසක් අක්රමිකවත් කැනීම සිදුකර තිබෙනා බව පවසන පොලිසිය අදාල ස්ථානයට මදක් ඈතින් පිහිටි බඩ…
පාකිස්ථානයෙන් ගෙනා මිරිස්වල පිළිකාකාරක
පාකිස්ථානයෙන් ආනයනයන කළ මිරිස්වල ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකා කාරකය අන්තර්ගතව පැවතීම හේතුවෙන් මෙරටට කන්ටේනර් 25ක් ප්‍රති අපනයනය කිරීමට කටයුතු කළ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයේ ප්‍රකාශකයෙකු පැවසුවේය. පාකිස්ථානයෙන් ආනයනය කළ මිරිස් පරීක්ෂා කිරීමේදී දිගින් දිගටම පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ තිබූ ඒවා බව හෙලිවිය. ඉන්දියාවේ මිරිස් අපනයන නතර කිරීමත් සමග පාකිස්ථානයෙන් මිරිස් ආනයනය කිරිමට සිදුවූ බවත් එසේ…
මෙරට දෛනික මරණ 264ක් සමීක්ෂණයකින් හෙළිවෙයි
අමෙරිකාවේ වොෂිංටන් විශ්වවිද්‍යාලයට සම්බන්ධ සමීක්ෂණ ආයතනයක් අනුමාන කර ඇත්තේ පවතින තත්ත්වය හමුවේ 2021 සැප්තැම්බර් මස පළමු වනදා වන විට ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ ගණන 20,000 ඉක්මවනු ඇති බවය. ගෝලීය කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යයනයක නිරත එම ආයතනය වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ ජුනි මාසයේ මැද භාගය වන විට ශ්‍රී ලංකාවට කොවිඩ් වසංගතයේ වැඩිම බලපෑමක් එල්ලවිය…
අද (26) මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වනතෙක් සියලු O/L උපකාරක පන්ති තහනම්!
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට අදාළව අද (26) මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන දෙසැම්බර් මස 12 වන දා දක්වා සම්පූර්ණ කාලය තුළ සියලු උපකාරක පන්ති තහනම් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ් අනුව සියලු විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම, එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්රණ, වැඩමුළු පැවැත්වීම, එම විභාග සඳහා අනුමාන ප්‍රශ්න…
අගමැති ලේකම් නීතිපති මතය විමසයි
ජනාධිපති ධුරය පුරප්පාඩු වුවහොත් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම් වරයාට දන්වන ලද නීතිපති මතය මෙසේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙි 38(1)ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා මියගියහොත්, කතානායකවරයා වෙත තමාගේ අත්සනින් යවනු ලබන ලිපියකින් ජනාධිපතිවරයා තම ධුරයෙන් අස් වුවහොත් ,ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ පුරවැසියකු ව සිටීම නතර වුවහොත් ජනාධිපති ධුරය හිස් වෙි. එසේම ජනාධිපති ධුරයේ හිස් වන තවත් අවස්ථා තුනක්…