Similar Posts
රැට්ටා ඇතුළු පුද්ගලයින් 7 දෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට
පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ළහිරු වීරසේකර, රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා ඇතුළු පුද්ගලයින් 7 දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් සැකකරුවන් ජුලි 01 වනදා දක්වා එලෙස රිමාන්ඩ් භාරයට පත්කිරීමට නියෝග කළේය. ජුනි 9 වනදා සහ 10 වනදා කොටුව සහ තලංගම ප්‍රදේශයේදී පැවැත්වූ විරෝධතා අතරතුර ඇතිවූ සිද්ධි සම්බන්ධයෙන් සැකකරුවන්…
”රට ඉස්සරහට යන්න දේශපාලන ප්‍රතිසංස්කරණ අනිවාර්යයි” – මුජිබර් රහුමාන්
”රඹුක්කන සිද්දියේ දී අපි දකිනවා නීතියේ ආධිපත්‍ය තුළ තියන වෙනස. නීතියේ ආධිපත්‍ය කියන එක ජාතීන් අනුව භාෂාව අනුව දේශපාලන පක්ශ අනුව වෙනස් වෙනවා. ඒ වගේම රටේ පාලකයන්ගේ උවමනා අනුවත් නීතියේ ආධිපත්‍ය වෙනස් වෙනවා. අපි අරගලයේ ප්රචණ්ඩත්වය ගැන කතා කරනවා, නමුත් ප්‍රචණ්ඩත්වයට හේතු වූ කාරණා කතා කරන්නේ නැහැ. දරුවොන්ට කන්න නැතුව පාරට බැහැපු මිනිස්සුන්ව අල්ලා හිරේ…
ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න
වියළි කාලගුණය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. උණුසුම් කාලගුණය අප්‍රේල් මාසයේ මැද දක්වා පවතින බැවින් මේ පිළිබඳව සැලකිල්ලෙන් කටයුතු කරන්නැයි එම දෙපාර්තමේන්තුව ජනතාවට අවධාරණය කරයි. මීට අමතරව සතුන් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්මේන්තුවේ අධ්‍යක්ෂිකා ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පැවසූයේ කිරි ගවයින් සම්බන්ධයෙන් වීශේෂ අවධානයක්…
යුක්රේන ගුවන් යානයක් ඉරානයට කඩා වැටෙයි
මගීන් හා කාර්ය මණ්ඩල සාමාජිකයන් 170 දෙනෙක් රැගත් යුක්රේනයට අයත් මගී ප්‍රවාහන ගුවන්යානාවක් ඉරානයේ ටෙහෙරාන් ගුවන්තොටුපොළ සමීපයේදී අනතුරට පත්ව තිබේ. අනතුරට පත්වන අවස්ථාවේදී බෝයිං 737-800 වර්ගයට අයත් යානාව ටෙහෙරාන් නුවර ඉමාම් කමෙයිනි ගුවන්තොටුපොළේ සිට පෙරවරු 6.12 ට යුක්රේනයේ කිව් ගුවන්තොටුපොළ බලා පියාසර කරමින් පැවැතියේය. යානාව ගුවන්ගත කිරීමෙන් මිනිත්තු කිහිපයකට පසුව එය රේඩාර් තිරයෙන් මැකීගොස් ඇති…
විදේශගත ශ්‍රමිකයන්ගේ පැමිණලි අන්තර්ජාලය ඔස්සේ යොමු කිරිමේ පහසුකම්
රටේ පවතින වත්මන් තත්වය හේතුවෙන් විදේශ රැකියාවල නියුතු වු වන්ගේ පැමිණිලි අන්තර්ජාලය ඔස්සේ යොමු කිරිමට පහසුකම් සලසා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. ඒ අනුව විදේශ ගත ශ්‍රමිකයාට හෝ ඔහුගේ පවුලේ ඥාතියෙකුට අදාල විදේශගත ශ්‍රමිකයාගේ පැමිණිල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිස Online Complain මෙනුව හරහා යොමු කිරිමට හැකිවේ….