Similar Posts
සුනාමි අනතුරු අඟවයි.. ඉන්දුනීසියාවේ ප්‍රභල භූ කම්පනයක්…
රික්ටර් පරිමාණයේ ඒකක 7.3 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් ඉන්දුනීසියාව කැලඹිණි. භූමි කම්පාව හටගත් බව පැවැසෙන්නේ ඉන්දුනීසියාව අසල ෆ්ලොරේස් මුහුදේ කිලෝ මීටර් 100 ගැඹුරු පතුලේය. ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපත ආසන්නයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් පසු ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය විසින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවටද සුනාමි තත්ත්වයක් ඇති වෙයිද…
මහර රැඳවියන් 08ක් මරුට – තත්ත්වය තවමත් උණුසුම්
මහර බන්ධනාගාරය ආශ්‍රිතව ඊයේ (29) සවස ඇතිවූ කැරැල්ලෙන් රැඳවියන් 08 දෙනෙකු මියගොස් ඇති අතර රැඳවියන් 43 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අද (30) උදෑසන වනවටිත් බන්ධණාගාරය තුල යම් යම් සිදුවිම් සිදු වන බවට වාර්තා වන බවත් ඒම තත්ත්වය පාලනය කිරිම සඳහා පොලිස්…
ගාලුමුවදොර ඉදිරිපස නාගරික වන උද්‍යානය ජනතා අයිතියට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ඉදිකෙරුණු ගාලු මුවදොර ඉදිරිපස බාලදක්ෂ මාවතේ නාගරික වන උද්‍යානය පසුගිය 30 ද ජනතා අයිතියට පැවරිණි. “සෞභාග්‍යයේ දැක්ම” වැඩසටහන යතාර්ථයක් කරමින් පොදු මහජනතාවගේ විවේකය, විනෝදාස්වාදය උදෙසා නාගරික වන උද්‍යාන, ජල උද්‍යාන හා නාගරික හරිත අපරව්‍යුහ පහසුකම් ජාලයක් සහිත දැකුම්කළු නාගරික පරිසරයක් නිර්මාණය කිරීම අරමුණයි….
ඇමරිකාවට වෛරසයක් වූ කිම් ජොංග්ගේ අවසානය මෙයද
උතුරු කොරියානු නායක කිම් ජොංග් අන් ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරී තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. මෙලෙස ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැටලුවකට ලක්ව තිබෙන්නේ ශල්‍යකර්මයකට භාජනය වීමෙන් පසුවයි. උතුරු කොරියානු නායකයාට හදවත් සැත්කමක් සිදුකර තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. උතුරු කොරියානු නායකයාගේ තත්ත්වය සම්බන්ධයෙන් අමෙරිකානු බුද්ධි අංශ විමසිලිමත්ව සිටින බව පැවසෙනවා.
ඉෂාලිනිගේ පරික්ෂණ කඩිනම් කරන්න – ප්‍රොටෙක්ට්
රිෂාඩ් බදුර්දින් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි පිලිස්සි මිය ගිය ඉෂාලිනි දැරියගේ මරණය පිලිබදව සිදු කරන පරික්ෂන කඩිනම් කර එයට වගකිව යුතු පිරිසට දැඩි දඩුවම් ලබා දිම කඩිනම් කල යුතු බව ප්‍රොටෙක්ට් සංගමය පවසයි. එම සංගමය මගින් හැටන්හිදි පවත්වන ලද මාධ්‍ය හමුවකදි එම සංවිධානයේ ලක්ෂපාන ප්‍රාදේශීය සංවිධායිකා තනුජා දිල්රුක්ෂි මහත්මිය මේ බව පැවසු අතර…