Similar Posts
උතුරෙන් සජිත්ට පැහැදිලි වර්ධනයක්, ගෝටා පතුළටම ඇද වැටෙයි.
මේ වන විට උතුරු පළාතේ නල්ලූර් ඡන්ද බල ප්‍රදේශයේ හා වන්නි දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. එහිදී පැහැදිලිව දක්නට ඇත්තේ එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සන්ධානයේ අපේක්ෂකයා 2015 පැවැති ජනාධිපතිවරණයට වඩා පැහැදිලි වර්ධනයක් අත් කර ගෙන ඇති බවයි. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගෙන ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා 2015දී ලබා ගත් ඡන්ද ප්‍රමාණයට වඩා…
ඩොලර් නොමැතිව තෙල් සංස්ථාව දැඩි අර්බුදයක
ඉදිරියේදී ඉන්ධන ගෙන්වීමට අවශ්‍ය ඇමරිකානු ඩොලර් කෝටි 42 ක මුදල සොයා ගැනීමට නොහැකි වීමෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැඩි අර්බුදයකට මුහුණ දී සිටින ආරංචි මාර්ග සඳහන් කරයි. එම මුදල ලබා දෙන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ගිය සතියේ පැවති කැබිනට් රැස්වීමේදී ඉල්ලීමක් කර ඇතත්, මෙතෙක් විසඳුමක් ලැබී නැතැයි බව ද වාර්තා වේ.
කොවිඩ් අධි අවදානම් කලාප තුනක් නම් වෙයි
කොළඹ, ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක අධි අවදානම් දිස්ත්‍රික්ක බවට පත්ව තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කර තිබේ. සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ එම දිස්ත්‍රික්කවලින් දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ය. “ලංකාවේ මේ මොහොතේ තිබෙන තත්ත්වය ඉතාම අවදානම්. බස්නාහිර සහ වයඹ පළාතේ ඇතැම් ස්ථාන වගේම ලංකාවේ වෙනත්…
ඔමික්‍රෝන් සහ ඩෙල්ටා එකතු වී සුපිරි ප්‍රභේදයක් බිහිවෙයි – අනතුරු ඇඟවීම්
ඔමික්‍රෝන් සහ ඩෙල්ටා වෛරස ප්‍රභේද එකවර පුද්ගලයෙකුට ආසාදනය වුවහොත් සුපිරි කොවිඩ් ප්‍රභේදයක් බිහිවීමේ අවදානමක් පවතින බවට අනතුරු අඟවා තිබේ. මේ අතර ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය හමුවේ රටවල් රැසක කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. මේ වන විට කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු වැඩිම දෛනික ආසාදිතයන් වාර්තා වෙමින් පැවතීම විශේෂත්වයකි. ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරස ප්‍රභේදය…
රාජ්‍ය සේවකයෝ නිවාඩු දමා ගෑස් කිරිපිටි පෝලිම් වල
පසුගිය දිනෙක රාජ්‍ය සේවකයෝ කිරිපිටි, ගෑස් පෝලිමේ සිටීම සදහා සිය ආයතනයෙන් නිවාඩු ඉල්ලා සිටි ඇති බවට වාර්තාවේ. මේ වනවිට රට තුළ ඇත්තේ ගෑස්-කිරිපිටි-භූමිතෙල් පෝලිම් යුගයක් බව නොරහසකි. ඒ අනුව ජනතාවට සිදුව ඇත්තේ පැය ගණන් පෝලිම්වල සිට ගෑස්-කිරිපිටි-භූමිතෙල් මිලදී ගැනීමටයි. රටපුරා මේ වන විට පවතින ගෑස්, කිරිපිටි හිඟය හේතුවෙන් තමන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව…