Similar Posts
ඉන්දීයාවෙන් පකිස්ථානයට නියෝග
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, මෙයට සමගාමීව පකිස්ථානයේ සිය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ද හරි අඩකින් අඩු කරන බවය. දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික අර්බුදය තවදුරටත් උත්සන්න වෙමින් පවතින පසුබිමකදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පකිස්ථානයට මෙලෙස නියෝග කළේ ය. පකිස්ථාන නිලධාරීන් ඔත්තු බැලීමේ සහ ත්‍රස්ත සංවිධාන සමග සබඳතා පැවැත්වීම මෙම තීරණයට හේතුව බව ඉන්දියාව පකිස්ථානයට…
ලැගුම්හළක සිටි කොවිඩ් බවට සැක කාන්තාවක් රෝහලට
හෝමාගම, කැන්දලන්ද ප්‍රදේශයේ ලැගුම්හළක රැඳී සිටි 45 හැවිරිදි කාන්තාවකට කොවිඩ් බවට සැක කෙරෙන රෝග ලක්ෂණ පෙන්වීම නිසා රෝහල් ගතකර තිබෙනවා. අලව්ව ප්‍රදේශයේ පදිංචිකාරියක්වන ඇය ආරක්ෂක අංශයේ යැයි සැකකෙරෙන පුද්ගලයකු සමඟ එම ලැගුම්හලේ සිට ඇති අතර අදාළ පුද්ගලයා සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි. මෙම කාන්තාව සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වාර්තාව අද (22) ලැබීමට නියමිත බවයි. ලැගුම්හල් විවෘත කිරීම මේ…
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්නේ නැහැ – ජනපති
කලාපයේ කිසිදු රටක සිදු නොකළ ලෙස සාපරාධී අපහාස නීතිය ඉවත් කළ තමා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීමට කිසිවිටෙක කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. යෝජිත විද්‍යුත් විකාශන නියාමන කොමිෂන් සභා පනත මගින් සිදු වන්නේ විද්‍යුත් මාධ්‍යයක් මගින් කිසියම් පාර්ශ්වයකට අගතියක් සිදු වහොත්, එම අගතියට පත් පාර්ශවයට සහනයක් ලබාගැනීම සඳහා අවස්ථාව සැලසීම…
ග්රිසියේ පාලනය ප්‍රථම වරට කාන්තාවකට
ග්‍රීසියේ දේශපාලන ඉතිහාසයේ පළමුවරට මහාධිකරණ විනිසුරුවරියක සහ දැඩි මානව හිමිකම් උපදේශකවරියක් ජනාධිපතිවරිය ලෙස තේරී පත්ව ඇත. කැටලිනා සකලාරපුලූ නම් හැට තුන් හැවිරිදි ඇය ලබන මාර්තු මාසයේදී දිව්රුම් දීමට නියමිතව තිබේ. ඒරට පාර්ලිමේන්තුව හමුවේ පැවැති ඡන්ද විමසීමේදි නව ජනපතිනිය ලෙස කැටලිනාගේ නම නිර්දේශ කර ඇත්තේ පාලක කන්සවේටිව් පක්ෂය මගින් වුවත්, එරට විපක්ෂයේ සහායද ඇයට හිමිව තිබේ….
සුනාමි අනතුරු අඟවයි.. ඉන්දුනීසියාවේ ප්‍රභල භූ කම්පනයක්…
රික්ටර් පරිමාණයේ ඒකක 7.3 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් ඉන්දුනීසියාව කැලඹිණි. භූමි කම්පාව හටගත් බව පැවැසෙන්නේ ඉන්දුනීසියාව අසල ෆ්ලොරේස් මුහුදේ කිලෝ මීටර් 100 ගැඹුරු පතුලේය. ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපත ආසන්නයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් පසු ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය විසින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවටද සුනාමි තත්ත්වයක් ඇති වෙයිද…
සම්බුද්ධ ශාසනයේ මූලස්ථානය අදුරේ
ථෙතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයට අයත් ස්ථාන රැසක් රාත්‍රී කාලයේ විදුලි ආලෝකය නොමැතිවීමෙන් විහාරස්ථානයට පැමිණෙන බැතිමතුන් පසුගිය කාලය පුරාවට අපහසුතාවට පත්වූවත් වගකිව යුතු කිසිදු නිලධාරියෙකු ඊට පිළියම් ලබාදිමට කටයුතු කර නැති බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමිපානන් පැවසුහ. මිහින්තලා රජමහා විහාරයට අයත් ස්ථාන රැසක ඇති රාත්‍රී විදි පහන් විශාල ප්‍රමාණයක් වසර ගණනාවක් තිස්සේ…