Similar Posts
තවත් විදුහලකින් කොවිඩ් මතුවේ
බගවන්තලාව ශා/ මේරි විදුහලේ කරන ලද පි. සි. ආර්. පරික්ෂාවකදි එක් සිසුවකු කොවිඩ් ආසාදිතයකු බවට හදුනාගෙන බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මෙම විදුහලේ සිසු සිසුවියන් 70 දෙනකු පි. සි. ආර්. පරික්ෂාවට ලක් කිරිමෙන් පසු ලැබුන පි. සි. ආර්. වාර්ථා මත එම විදුහලේ 9වන ශ්‍රේණියේ සිසුවකු කොවිඩ් ආසාදිතයකු බවට හදුනාගෙන ඇති බවද ඔහු…
එළවලූ තොග මිල ගණන් පොලිසිවලට
දෛනිකව එළවලූ තොග මිල ගණන් පිළිබඳ තොරතුරු සියලූම පොලිස් ස්ථාන වෙත ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත. මැනිං වෙළඳපොළ, දඹුල්ල, වේයන්ගොඩ, මීගොඩ, කැප්පෙටිපොළ, නාරාහේන්පිට ඇතුළු දිවයින පුරා උදෑසන සහ රාතී‍්‍ර කාලයේ විවෘත කෙරෙන ආර්ථික මධ්‍යස්ථාන 15 ක එළවළු තොග මිල ගණන් පොලිස් මූලස්ථානය මගින් සියලූ පොලිස් ස්ථාන වෙත සපයනු ලබනවා. සාධාරණ මිලකට එළවලූ අලෙවි…
ජයන්ත කැටගොඩ මහතා යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
ජයන්ත කැටගොඩ මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය. කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය. අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා ජයන්ත කැටගොඩ මහතා…
ටොපි චොක්ලට් දීලා ජනතාව රවට්ටන්න බැහැ
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ 69 ලක්ෂයේ ඡන්දය සාදන්න අභියෝගත්මක දිස්ත්‍රික්කය භාර ගත්තේ මම. මම එලෙස කටයුතු කලේ මට රට ජාතිය ගැන කැක්කුමක් තිබෙන නිසායැයි. පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය. රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එසේ පැවසුයේ පසුගියදා පොළොන්නරුව, ඇළහැර, මලුවේයාය ජල පිරිපහදු කිරීමේ යන්ත්‍ර විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වෙමිනි….
ක්‍රීඩාවේ ජයග්‍රහණයේ කොටසක් දේශපාලනයට ලබාගත් යුගය අවසන්
ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක ඇතුළු කණ්ඩායම ආසියා කුසලානය දක්වා ඉදිරියට යාමට අතීත පරාජයන් ශක්තියක් කරගත් බවත් රටක් ලෙස එලෙස සිතනවා නම් ලංකාව ලෝකය ඉදිරියේ ජයග්‍රහණය කරවීම අසීරු කාර්යයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කණ්ඩායමක් ලෙස සාමුහිකව කටයුතු කිරීම ලාංකික ආසියා ශූරීන්ගේ ජයග්‍රහණයට ඉවහල් වු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
ලොරි රථයක් කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළෙයි
නුවරඑළිය සිට මෙරායා දක්වා ධාවනය වෙමින් තිබු ලොරි රථයක් කිරිමැටිය ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් එහි ගමන් ගත් තිදෙනකු තුවාල ලබා නුවරඑළිය මහ රෝහල වෙත ඇතුලත් කිරිමට පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නානුඔය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ නුවරඑළිය සිට මෙරායා දක්වා ධාවනය වෙමින් තිබු අංක DAH 6863 දරණ ඩිමෝ බට්ටා…